බල්ලට ගිය කිරිය

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    GTRZ එකව්න්ට් එක අලුත් owner ට දුන්නාට ඒ පොන්නයාට ලොගින් වෙන්නවත් තේරෙන්නේ නෑ. සල්ලි විතරයි පොන්නයා ළග තියෙන්නේ. අපේ පොන්නයා දැන් moderator account එක පාවිච්චි කරන්නේ. ඒ උනාට admin access තියනවා. දැන් ඉන්න පොන්නයෝ අඩු ගානේ admin ළොගින් එක save කරගෙන වත් නෑ. ඉල්ලන ඉල්ලනපාරට අපේ පොන්නයා සේම් මැසේජ් එක කෝපි කරලා යවනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    දැන් කව්ද තොට කිව්වේ රියල් නේම් කියපු එක ප්‍රශ්නයක් කියලා? ඌ කියපු නමේ අකුරු වැරදියි. ඇඩ්‍රස් දාලා ෆෝන් නම්බර් දාලා තියෙන්නේ.

    චෙක් සම්බ මුදල් වංචාවක් කරා කියලා අරූ කියලා තියෙනවා. තෝ ඒක දැක්කේ දැක්කේ නැද්ද පොන්ස්.
    දැන් ඌට කියපන් ඔප්පු කරන්න කියලා.
    umba kiyana widiyata elakiri witharak nemei Google reviews, Facebook reviews okkoma close karanna ona, mokada google facebook kohomada verify karanne review wala minissu kiyana ewa aththamai kiyala..? :lol:

    api kohomada danne umba aththata wanchawak kalada kiyala..
    hutto umba wanchawak kale nathan uta puluwan nam oppu karanna kiyala ignore karala wadak balan indapan..
    umbata ona widiyata anik minissuge katawal wassanna bahane..
     
    • Like
    Reactions: jennt and Tramadol

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    රත්තරංගේ බබා හම්බවෙන්න ඉන්න වයිෆ්ව එක්ස්පෝස් කරලා බලු කතා කියපු වෙලේ එදා ඌ ගියාමයි ආයේ ආවේ නෑ.
    meka une koi kaleda?
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,725
    113
    GTRZ එකව්න්ට් එක අලුත් owner ට දුන්නාට ඒ පොන්නයාට ලොගින් වෙන්නවත් තේරෙන්නේ නෑ. සල්ලි විතරයි පොන්නයා ළග තියෙන්නේ. අපේ පොන්නයා දැන් moderator account එක පාවිච්චි කරන්නේ. ඒ උනාට admin access තියනවා. දැන් ඉන්න පොන්නයෝ අඩු ගානේ admin ළොගින් එක save කරගෙන වත් නෑ. ඉල්ලන ඉල්ලනපාරට අපේ පොන්නයා සේම් මැසේජ් එක කෝපි කරලා යවනවා.
    kauda den karanne? political party ekakin neda?
     
    • Haha
    Reactions: Tramadol

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Green crib aran yanna puluwan thamai private party walin invest karagena polla thiyala 🤪
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇඩ්මින් තුමාල ගැන මටත් පොඩි කළකිරීමක් තියෙනව :(

    එයාලට මේකෙ ඉන්න අපතයො අල්ලන්න බැරි කමක් නෑනෙ

    මාත් victim කෙනෙක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පට්ට ඇරියස් කාරයෝ ටිකක් ඉන්නවා නේද.
    2014 ඉදන් ඇරියස් ෆේක් ටිකත් බැහැලා.
    වෙන වැඩ නැද්ද බන් උබලට?
    නොපෙනෙන එකෙක්ට තමන්ගේ අනන්‍යතාව හංගලා බොරු ටෝක් දුන්නා කියලා මොනවද ලැබෙන්නේ.

    මගේ ත්‍රේඩ් බම්ප් කරද්දි හොදට බලපන් මම හැදුන විදිය.
    ලක්ශ ගානක් හොයන තැනට ආවේ මහන්සිවෙලා.
    ඒවට ඉරිසියා කරලා වැඩක් නෑ. උබල මෙතන ෆේක් හදන් කාලේ කනවෙලේ මහන්සිවෙලා වැඩ කරපල්ලා.

    කිරියට එන්නේ මාසෙට දවසක් හෝ දෙකක්. ඒකත් පැය කීපයකට. ඒ ආවම මනස විකුර්ති වෙනවා. පරන පුරුද්දට ආවට තේරුමක් නෑ.
    පරන එවුන් හිටියනම් කියයි. එත් උන් වට්ස් ඇප් ගෘප් එකේ විතරයි ඉන්නේ මේකට එන්නේ නෑ දැන් පිස්සො වැඩි නිසා.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඒ මට තියන ප්‍රශ්නෙ මේකයි. උබල එක්ස්පෝස් වෙනව කියන්නෙ කවුරුහරි ඇත්ත කෙනා කවුද කියල හොයාගෙන මේකෙ දාන එකනෙ. එතකොට බන් මේක ඇනොනිමස් ෆෝරම් එකක් නෙ. උබ කවුද කියල කොහොමද දැන ගන්නෙ ඒක උබම මේකෙ කිව්වෙ නැත්තම්. මම මේකෙ 2008 ඉදන් ඉන්නෙ. කවුරුත් දන්නෑ මම කවුද කියල. හොයන්නත් බෑ :P

    ඉතිං ඇයි එක්ස්පෝස් වුනේ ඔයාම?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ මට තියන ප්‍රශ්නෙ මේකයි. උබල එක්ස්පෝස් වෙනව කියන්නෙ කවුරුහරි ඇත්ත කෙනා කවුද කියල හොයාගෙන මේකෙ දාන එකනෙ. එතකොට බන් මේක ඇනොනිමස් ෆෝරම් එකක් නෙ. උබ කවුද කියල කොහොමද දැන ගන්නෙ ඒක උබම මේකෙ කිව්වෙ නැත්තම්. මම මේකෙ 2008 ඉදන් ඉන්නෙ. කවුරුත් දන්නෑ මම කවුද කියල. හොයන්නත් බෑ :P

    ඉතිං ඇයි එක්ස්පෝස් වුනේ ඔයාම?
    මාව කවිරිවත් එක්ස්පෝස් කලේ නෑ. එහෙම කරන්න දෙයකුත් නෑ මාව නොදන්න එකෙකුත් නෑ.
    එහෙම ඉද්දි වංචා කරපු එකෙක් කියලා බොරු හදලා කියද්දි අව්ල්.
    නොදන්න කෙනෙක් හිතනවා ඇත්ත කියලා.
    වංචා කරන එකෙක්ට වංචාකාරයා කිව්වට අව්ලක් නෑ. එහෙම නැති එකෙක්ට එහෙම කියලා චරිතේ ගාතනය කරද්දි අව්ල්.
    මම රුපියලක් වත් කාගෙන්වත් අරන් නෑ, කාටවත් නයත් නෑ. ව්‍යාපාර නය වෙනයි. එහෙම කෙනෙක්ට වංචා කාරයා කියලා කියලා තියෙන වචනේ දැක්කම අව්ල්. එච්චරයි ඔය ප්‍රශ්නේ.
    මිනිස්සුන්ගෙ මනසට දැනෙන විදිය විවිදාකාරයි.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    @XibitZ uba meke screenshots whatsapp wala dala adanawa kiyala aranchiyak awa.

    Kauruth ubawa ganan gattada? Ube mentality eke hatiyata uba hithanne uba karana okkoma hari kiyala. Ohoma business karanna ba ban.

    Uba meken yanawa kiuwata katawath kisima ganak na. Ubata eka whatsapp eke reply walinuth theruna ne?
     
    • Sad
    • Wow
    Reactions: AKI-SL and jennt

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇඩ්මින් තුමාල ගැන මටත් පොඩි කළකිරීමක් තියෙනව :(

    එයාලට මේකෙ ඉන්න අපතයො අල්ලන්න බැරි කමක් නෑනෙ

    මාත් victim කෙනෙක්
    ඇත්ත කියපන්... උඹ ඒ දවස් වල සල්ලි දීලා ගත්තා නේද එලකිරි එක?? :unsure:
     
    • Haha
    Reactions: jennt