බම්ප්
නිපුණ පීරිස් චෙක් ඇරගෙන සල්ලි නොදී මාරු උන එක මම කිව්ව හින්දා නේද ප්‍රශ්නේ?
මේ හොර තක්කඩියා ගැන මම කලින්ම කිව්වා. දැන් ඒකෙ හිතේ අමාරුවට මිනිහගෙ බිස්නස් එකක් කැඩුනා කියලා තමයි ඔය දැන් එල්ලෙන්නේ
චෙක් ඇරගෙන සල්ලි නොදී මාරු?
පකෝ බොරුවක් කියද්දි මේකේ එවුන්ට තේරෙන්න කියපන්.
මොන චෙක් එකද, ගාන කීයද, බිස්නස් එක මොකක්ද, දුන්නේ කව්ද.
ඔයටික ගලපගනින් මුලින්ම.
මුසා වාදා කියලා එකක් අහලා තියෙනවද?
උබ කව්ද කියල මම දන්නේ නෑ.
උබගේ ජාතකේ හොයන්න මට වෙලාවකුත් නෑ.
හැබැයි මට එකක් ශුවර්. උබ බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්.
උබ වගේම තව දෙතුන් දෙනෙක් කිරියේ ඉන්නවා.
නික් නේම් එකෙන් මූන හන්ගන් ඉන්න එක්ස්පෝස් වෙයි කියලා බයේ ඉන්න පොන්න ජීවිත.
අපි ඕන දෙයක් එලිපිට.
නම, ෆොටෝ, නම්බර්ස්, ඇඩ්‍රස් ඔක්කොම කිරියෙ එවුන් දන්නවා.
කිරියේ 50කට වැඩි පිරිසක් මුනගැහිලත් තියෙනවා.
කාලා බීලා තියෙනවා.
උබට පුලුවන්ද එහෙම. ඇත්ත ජීවිතේ හම්බවුනොත් මම තමයි එලකිරියේ මේ නික් නේම් එකෙන් ඉන්නේ කිව්වැකිද?
කවදාවත් බෑ බන්. උබලා මහ කාලකන්නි ජීවිත. කීබෝඩ් වීරයෝ විතරයි. රටට වැඩකුත් නෑ කිරියට වැඩකුත් නෑ.
උබව රිපෝට් කලා. ඇඩ්මින් පොන්නයෙක් නෙවෙයිනම් උබ බැන් වෙලා ඉදියි. උබදන්නවද උබට විරුද්දව මට නඩු දාන්න එඋනත් පුලුවන් බොරු කියලා චරිත ගාතනය කරන එකට. මේකේ ඇඩ්මින්ටත් එක්කම.
මේකේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ කතා වලට මසන විකුර්ති වෙනවා විතරයි. මාසෙකට විතර පස්සේ ඊයේ ආවම දැක්කේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ෆොටෝ දාලා ආතල් එකට අරගත්ත කාලකන්නියෙක්ට විරුද්දව දාපු ත්‍රේඩ් එකක්. අදත් එහෙමයි. නික් එකෙන් මූන වහගත්ත පොන්නයෝ පොර ටෝක් දෙනවා.
@GTRZ උබට කිව්වා බන් ඉස්සර ඉදන්ම. උබට කිරියේ එකෙක්ගේ ආත්ම ගරුත්වය ගැන කිසි හැගීමක් නෑ. මේකට එන එවුන්ගේ මනස විකුර්ති වුනත් කමක් නෑ උබට ෆේක් ටික සයිට් එක රන් කරනවනම් එච්චරයි.
උබ සාමාජිකයන්ගේ ප්‍රයිවසි එකට කිසි හරු කිරීමක් නැ.
ඕක මම කිව්වේ රත්තරංගේ බබා හම්බවෙන්න ඉන්න වයිෆ්ව එක්ස්පෝස් කරලා බලු කතා කියපු වෙලේ එදා ඌ ගියාමයි ආයේ ආවේ නෑ. ඊයේ ශෙහාන්. උබ කැමතිද උබගේ පව්ලේ විස්තර දදා කවුරුවත් ආතල් ගන්නවට? උබ කැමතිද නොකරපු වැරදි කිය කිය චරිතේ ගාතනය කරනවට. උබට මේවා කියලා වැඩක් නෑ. හැදෙනවනම් එදා උබ හැදෙනවා. අපිත් සයිට් කලා උබ පටන් ගත්ත කාලේ ඉදලම. එකවුන්ට් එක ෆෝන් නම්බර් දාලා වෙරිෆයි කරානම් උබට ඇයි බැරි ෆේක් ටිකට ෆෝන් නම්බර් දාලා වෙරිෆයි කරන්න. කරනදේ හරියට කරපන්. බැරිනම් නවත්තපන්.
නමට රූල්ස් තිබ්බට වැඩක් නෑ.
Last edited:

