බල්ලට ගිය සින්හල ප්‍රවෘති කලාව

lilman

Well-known member
  • May 10, 2009
    41,176
    54,931
    113
    Colombo
    ලස්සනට ඉංග්‍රීසි, සිංහල නිවුස් කියන උන් ගොඩක් අරාබි හම්බ නෙමෙයි බන්, උන් මොඩරේට් මුස්ලිම්. ආගම බදාගෙන ඉන්නේ නෑ. හොඳට කනවා, බොනවා, ලස්සනට අඳිනවා, ගෑණු පිරිමි බේධයක් නැතුව ෆන් එකේ ඉන්නවා. උන් කමක් නෑ.

    මට පෙන්නන්න බැරි වහාබි වාදය කරේ තියාගෙන ඉන්න ගෝනි බිලි ගෑණුයි......... රැවුල දිගට වවාගත්ත මුස්පේත්තු හම්බ පිරිමියි විතරයි.

    මචන් වහාබි වාදය කියන්නේ මොකක්ද ?:confused:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ජාතිවාදී කියලා ටැග් දාන උන් දාපුවාවේ. හැබැයි ජාතිවාදී කෙසේ වෙතත් බාශාවාදී කතාවක් මේක. දැන් ටීවී එකේ සින්හල ප්‍රවෘති කියන කෙල්ලො කොල්ලො මුස්ලිම් ජාතික වේගෙන යන්නේ ඇයි. අයිටීඇන් එකේ ප්‍රවෘති කියන කොල්ලා. ස්වර්නවාහිනියේ ප්‍රවෘති කියන කෙල්ල. මේවට සින්හල උන් නැතිනිසා මුස්ලිම් උන් අරගෙනද? ඇත්තටම සින්හල උන්ට තමන්ගේ මව් බාශාවෙන් ප්‍රවෘතියක් කියොගන්න බැරිනම් කරන්න දෙයක් නැ, ඉතියොපියන් එකෙක් ලවා හරි කියවන්න වෙනවා. හැබැයි හැබැවටම සින්හල උන් එච්චර මොටද? ලන්කාවේ සින්හල දන්නේ දැන් මුස්ලිම් උන් විතරද?

    Ow ban lankawe BBC lokkath Muslim. Un thamayi loketa lankawa gena denna oni news decide karanne.
    Media walin loku deyak karanna puluwan.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මුස්ලිම් ගහනය වැඩි වෙද්දී ඕවා වෙනවා බන් ගණන් ගන්න එපා තව ටික කාලෙකින් ප්‍ර‌‍වෘති විතරක් නෙවේ බන් ඔක්කොම තම්බි සොරි මුල්සිම් තමා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උබ කියන කතාව ඇත්ත එත් low faculty එකේ ඔහොම උනේ නෑ නේද ?

    ඔව් ඒක ඇත්ත, හැබැයි ඒ අධිකරණ අමාත්‍යංශය ජාතිවාදි අන්තවාදියෙක්ගේ අතට ගිය නිසා නේද ලෝ ෆැකල්ටියට අත දාන්න පුළුවන් උනේ. අනිත් ෆැලක්ටි වලට එහෙම උනේ නෑනේ. හකීම් එන්න කලින් එහෙම උනෙත් නෑනේ, ඌ ගියාට පස්සේ එහෙම උනෙත් නෑනේ. සමස්ථයක් වශයෙන් ස්වාධීන තැන් නේ බන්.

    මැලේසියාවෙත් ඔහොමලු බන්. චයිනීස් උන්ට කැපිල්ලලු. මට ගොඩක් උන් කියලා තියනවා. මැලේශියන් චයිනීස් උන්ට තැනක් නැලු. කොහ්මත් ලන්කාවේ නම් උබ කිව්වා වගේ කපන්න දෙයකුත් නැ, තරගකාරීත්වයකුත් නැ. සින්හල කෙල්ලොන්ට උවමනාවකුත් නැ, කවුරුහරි සල්ලිකාරයෙක් කාර් එකේ ගෙදරට ඇවිත් ඇන්න යනකන්නේ ඉන්නේ. කොල්ලොත් ගන්ජා ගහගා බොක්කු උඩට වෙලා කරන්නේ ලස්සන කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරන එකනේ. ඒ අල්ල පනල්ලේ මුස්ලිම් දෙමල එකාලා ඉගෙනගෙන ජොබ් කරනවා. නැත්තම් සුලුවට හරි තමන්ගේ දෙයක් පටන් ගන්නවා.

    අපේ උන් පට්ට කම්මැලියි බන්. ගැහැනු පිරිමි බේදයක් නෑ බහුතරේ රැල්ලට අහුවෙලා බන් තියෙන්නේ. කෑකෝගහලා පිස්සු කෙලින්න තමයි කැමති. වැඩක් කරන්නෙත් නෑ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මැලේසියාවෙත් ඔහොමලු බන්. චයිනීස් උන්ට කැපිල්ලලු. මට ගොඩක් උන් කියලා තියනවා. මැලේශියන් චයිනීස් උන්ට තැනක් නැලු. කොහ්මත් ලන්කාවේ නම් උබ කිව්වා වගේ කපන්න දෙයකුත් නැ, තරගකාරීත්වයකුත් නැ. සින්හල කෙල්ලොන්ට උවමනාවකුත් නැ, කවුරුහරි සල්ලිකාරයෙක් කාර් එකේ ගෙදරට ඇවිත් ඇන්න යනකන්නේ ඉන්නේ. කොල්ලොත් ගන්ජා ගහගා බොක්කු උඩට වෙලා කරන්නේ ලස්සන කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරන එකනේ. ඒ අල්ල පනල්ලේ මුස්ලිම් දෙමල එකාලා ඉගෙනගෙන ජොබ් කරනවා. නැත්තම් සුලුවට හරි තමන්ගේ දෙයක් පටන් ගන්නවා.


    :yes::yes::yes::yes:


    a unata adyapanaye nidahasa (nidahs adyapane nemei) wenuwen talk nam denawa