♥-Aurora-♥;19077329 said:අපෙත් එකෙක්ට ඔය වැඩේ උනා. පොළඟත් එක්ක නටලා ටික වෙලාවක් ගිහින් එක පාරට ඇද වැටුනා පයිප්පෙ වගේ පිටි පස්සෙන් වතුර වැක්කෙරෙද්දි.. ටිකකින් අනික් ජාතිත් පිට උනා.
ඒ වෙලේම වෙට් කෙනෙක් ලඟට අරන් ගියා.. එයා සේලයින් දීලා anti-venom එකත් දුන්නා.
පහු වෙනිද වෙනකන් මුත්‍රා එක්ක ලේ ගියා ඒත් ඊට පස්සෙ හොඳ උනා. antibiotics පෙතිත් දුන්න වගේ ලාවට මතකයි.
කරපිංචා කැඳ දෙන්න කිව්ව වෙට් අක්කා.. ඒවත් දුන්නා අපි.
දවස් 4 යද්දි නං සතා ගොඩ හිටියෙ යාලු. පොලොං විස තාම සතාගෙ ඇගේ ඇති.
පුලුවං නම් embark එකට කතා කරල බලන්න නිකමට වගේ. කරන්න පුලුවන් දෙයක්වත් කියයි කියල හිතෙනව
http://www.embark.lk/saving-the-injured.php

embark කියන්නෙ මොකක්ද..? මං දැක්කා සෑහෙන ත්‍රීවිල් ගානක් ඔය ලෝගෝ එක ගහගෙන යනවා.. ලස්සන ලස්සන ස්ටිකර් අලවලා.. පේන්ට් කරලා..

embark kiyanne colombo area eke dukata asranawa path wela inna balu patawunta hodata beheth karala salakana fund ekak.....
embark eke saththunge kudu thiyenne polgasovita......
(eke ballanta yougut / ice cream petti pitin denne....)
Otara Gunawardena akkage fund eka....... embark eke test reports thmai..... bestcare eken karanne......
best care eka thmai danata lankawe thiyena lokuma vet hospital eka....
oke thiyenawa koti ganaka machine.......
me eye peredath million 2kata genannla thibuna blood test karana machine ekak.....
lankawe hama report ekakma balanne bestcare eken....
zoo eke import export karana animals la......
president parade eke horse test.........
oya wage loku loku wada okkoma karanne oke.....
------------------------------------------------------------------------
ita passe oya asarana sathunta embark eken bara ganak wiyadam karala hoda karala adoption day ekata hadaganna kamathi kenekta sathawa ganna puluwan .............
♥-Aurora-♥;19077969 said:ඔටාරා (ඔඩෙල් නිර්මාතෘ) විසින් පවත්වන් යන අසරණ උන සත්තු විශේෂයෙන් බල්ලො ගැන සලකන ආයතනයක් වගේ එකක්. Embark™ fashion brand එකකුත් තියේ. ඒවා විකුණලා ලැබෙන සල්ලි වලින්ලු මේක පවත්තන් යන්නෙ. විස්තර සයිට් එකේම තියෙනව: http://www.embark.lk/
අනාත වෙච්ච, අත පය කැඩිච්ච ලෙඩ වෙච්ච සත්තු ගැන කිව්වම මේගොල්ලො ඇවිත් හොයල බලනවා. රට පුරා කට්ටිය ඉන්නව දන්න තරමින්![]()
♥-Aurora-♥;19077988 said:

embark eke inne suddo....bestcare eke thmai inne doctors la and other networks............. Embark eken sathunta beheth karanne na......
embark eken karanne bestcare eka hire karana ekaembark eke inne suddo....bestcare eke thmai inne doctors la and other networks.............
embark kiyanne colombo area eke dukata asranawa path wela inna balu patawunta hodata beheth karala salakana fund ekak.....
embark eke saththunge kudu thiyenne polgasovita......
(eke ballanta yougut / ice cream petti pitin denne....)
Otara Gunawardena akkage fund eka....... embark eke test reports thmai..... bestcare eken karanne......
best care eka thmai danata lankawe thiyena lokuma vet hospital eka....
oke thiyenawa koti ganaka machine.......
me eye peredath million 2kata genannla thibuna blood test karana machine ekak.....
lankawe hama report ekakma balanne bestcare eken....
zoo eke import export karana animals la......
president parade eke horse test.........
oya wage loku loku wada okkoma karanne oke.....
------------------------------------------------------------------------
ita passe oya asarana sathunta embark eken bara ganak wiyadam karala hoda karala adoption day ekata hadaganna kamathi kenekta sathawa ganna puluwan .............

♥-Aurora-♥;19077969 said:ඔටාරා (ඔඩෙල් නිර්මාතෘ) විසින් පවත්වන් යන අසරණ උන සත්තු විශේෂයෙන් බල්ලො ගැන සලකන ආයතනයක් වගේ එකක්. Embark™ fashion brand එකකුත් තියේ. ඒවා විකුණලා ලැබෙන සල්ලි වලින්ලු මේක පවත්තන් යන්නෙ. විස්තර සයිට් එකේම තියෙනව: http://www.embark.lk/
අනාත වෙච්ච, අත පය කැඩිච්ච ලෙඩ වෙච්ච සත්තු ගැන කිව්වම මේගොල්ලො ඇවිත් හොයල බලනවා. රට පුරා කට්ටිය ඉන්නව දන්න තරමින්![]()
yako ikmanata aran palayan vet kenek gawata nandamma vet kenek neweyne nandamma kohiomada sarpayek kapu ekata treat karanne?
ikmanata aran giyoth beraganna puluwan wei
♥-Aurora-♥;19078036 said:එහෙමද? එහෙනම් ඔටාරා වෙනම කරන එකක් තියේද? දන්න කෙනෙක් ලෙඩ වෙච්ච හරකෙක් ගැන කියලා මේල් එකක් දැම්මම contact කරලා පහු වෙනිද එළි වෙද්දිම සතාව බලන්න සෙට් එකක් එවල තිබුනා, හබරණ පැත්තෙද කොහෙද ඒ. ඒකයි කිව්වෙ.

තෑන්ක්ස් මචෝ.. අදයි දන්නෙ.. මං දැක්කා ත්‍රීවිල් වල ඔය නම ගහල තියෙනවා.. ලස්සන ලස්සන ස්ටිකර් එහෙම අලවලා හැමතැනම..