බල්ලට පොලේගෙක් ගැහුවා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
IGURU+ GAMMIRIS+THIPPILI+ SUDU LUNU+ ASAMODAGAM + KAHA+Dehi abul tikak+ WATER HEAT KARA THAMBA BEEMATA DENNA.
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata dukai e balla gana.uge thiyena pana tikath nathi wei mewa powala.minissunge beheth ballonta hari yanne naha.
    ------OBA DANNAVADHA ? SOUTH VALA GAVAIN TA HADUNA KURA LEDE SAMAGA SEM AMARUVA MEA SINHALA BEHETHIN SANIPA UNA BAVA-------KAPPARAVALLIYA+ THALA THEL---BONNA DENAKOTA GAVAINGE SEM AMARUVA SAMAGA KURA LEDE SANIPA UNA. SEM AMARUVATA MINISUNTATH EYA HODAI---THALA THEL +KAPPARAVALLIYA------
     
    • Like
    Reactions: Rosantha

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපෙත් එකෙක්ට ඔය වැඩේ උනා. පොළඟත් එක්ක නටලා ටික වෙලාවක් ගිහින් එක පාරට ඇද වැටුනා පයිප්පෙ වගේ පිටි පස්සෙන් වතුර වැක්කෙරෙද්දි.. ටිකකින් අනික් ජාතිත් පිට උනා.
    ඒ වෙලේම වෙට් කෙනෙක් ලඟට අරන් ගියා.. එයා සේලයින් දීලා anti-venom එකත් දුන්නා.
    පහු වෙනිද වෙනකන් මුත්‍රා එක්ක ලේ ගියා ඒත් ඊට පස්සෙ හොඳ උනා. antibiotics පෙතිත් දුන්න වගේ ලාවට මතකයි.
    කරපිංචා කැඳ දෙන්න කිව්ව වෙට් අක්කා.. ඒවත් දුන්නා අපි.
    දවස් 4 යද්දි නං සතා ගොඩ හිටියෙ යාලු. පොලොං විස තාම සතාගෙ ඇගේ ඇති.

    පුලුවං නම් embark එකට කතා කරල බලන්න නිකමට වගේ. කරන්න පුලුවන් දෙයක්වත් කියයි කියල හිතෙනව
    http://www.embark.lk/saving-the-injured.php
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    EkANE KIWWE, MAMA KIWWETH EKANE----------කරපිංචා කැඳ දෙන්න කිව්ව වෙට් අක්කා.. ඒවත් දුන්නා අපි.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Ado gedara thiyan idala mona karannada bung ubata pissuda satha enna enna awul yanawa witharai ne , hetama doctor kenek gawata ekkan palayan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aaa ehenam ubatath kawada hari polagek gahuwoth karapincha kada witharak beepan.
    --Yes karapincha kadha valata DENGU UNA th sanipa una. Hospital geni yana eka thama hodama vade. Habai mathaka thiya ganna, Hospital genihillath, maruna aya innava, pologa kala.