බල්ලට බෙත් දැම්මා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Vet ඇවිත් බල්ලාගේ තුවාල සුද්ද කරලා පණුවෝ අයින් කරලා බෙහෙත් දැම්මා....ඒ අස්සේ බල්ලාගේ තුවාලේ සුද්ද කරන්න ගත්ත සජිකල් බ්ලේඩ් එකකට මගේ අත පොඩ්ඩක් කැපුණා...මට ඒකට නිකන් අවුල් ගියා...කලන්තේ ආවා.....:(මට බය හිතුනේ විෂබීජයක් යයි කියලා පිහියෙන්....කොහම හරි වැඩේ කරා.... උදව් කරපු හැමෝටම ස්තූතියි......

    ...මම විෂබීජ වලට බයයි.....බෙහෙත් විදින්න වෙයිද බං මටත්.....හැමෝගෙම කපන බ්ලේඩ් එක....:(දෙහි ගෙඩියක් කපද්දී දෙහි ගෙඩියත් පසා කරගෙන ඇනුනේ.වෙනදාට ඕනේ තරම් vet ගේ අතත් කපෙනවලු ඕවාට....දැන් මට බයයි....
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Viral infections such as rabies and norovirus and bacterial infections including Pasteurella, Salmonella, Brucella, Yersinia enterocolitica, Campylobacter, Capnocytophaga, Bordetella bronchiseptica, Coxiella burnetii, Leptospira, Staphylococcus intermedius and Methicillin resistance staphylococcus aureus are the most common viral and bacterial zoonotic infections transmitted to humans by dogs
     
    බය කරණවනේ උබ

    Good Work.

    Baya nan hospital opd gihin doctor kenekta kiyala jala beethikaawata injection eka gahaganna.
    OPD එකේ තමා ඉන්නේ :D
    ------ Post added on Jan 21, 2022 at 6:14 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    IMG-20220121-WA0002.jpg

    IMG-20220121-WA0003.jpg

    ------ Post added on Jan 21, 2022 at 6:19 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කන්න කොත්තුවක් ඕඩර් කරලා ඒක එනකන් එලකිරි ආවා... කොත්තු රස වැඩි වෙයි දැන්...
    ඕවා අමතක කරලා අත් වැඩ ත්‍රෙඩ් එක බලන් කොත්තුව කාපන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Vet ඇවිත් බල්ලාගේ තුවාල සුද්ද කරලා පණුවෝ අයින් කරලා බෙහෙත් දැම්මා....ඒ අස්සේ බල්ලාගේ තුවාලේ සුද්ද කරන්න ගත්ත සජිකල් බ්ලේඩ් එකකට මගේ අත පොඩ්ඩක් කැපුණා...මට ඒකට නිකන් අවුල් ගියා...කලන්තේ ආවා.....:(මට බය හිතුනේ විෂබීජයක් යයි කියලා පිහියෙන්....කොහම හරි වැඩේ කරා.... උදව් කරපු හැමෝටම ස්තූතියි......

    ...මම විෂබීජ වලට බයයි.....බෙහෙත් විදින්න වෙයිද බං මටත්.....හැමෝගෙම කපන බ්ලේඩ් එක....:(දෙහි ගෙඩියක් කපද්දී දෙහි ගෙඩියත් පසා කරගෙන ඇනුනේ.වෙනදාට ඕනේ තරම් vet ගේ අතත් කපෙනවලු ඕවාට....දැන් මට බයයි....
    උඹ කෝකටත් බෙහෙත් ටිකක් විද ගනින් අනිවාර්යෙන්..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Great work brother :love2:(y)

    ඒ ගැන සැකයක් වගේ තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා කරන්න ඕන දේ ගැන උපදෙසක් ගත්ත නම් හරි :)