Vet ඇවිත් බල්ලාගේ තුවාල සුද්ද කරලා පණුවෝ අයින් කරලා බෙහෙත් දැම්මා....ඒ අස්සේ බල්ලාගේ තුවාලේ සුද්ද කරන්න ගත්ත සජිකල් බ්ලේඩ් එකකට මගේ අත පොඩ්ඩක් කැපුණා...මට ඒකට නිකන් අවුල් ගියා...කලන්තේ ආවා.....
මට බය හිතුනේ විෂබීජයක් යයි කියලා පිහියෙන්....කොහම හරි වැඩේ කරා.... උදව් කරපු හැමෝටම ස්තූතියි......
...මම විෂබීජ වලට බයයි.....බෙහෙත් විදින්න වෙයිද බං මටත්.....හැමෝගෙම කපන බ්ලේඩ් එක....
දෙහි ගෙඩියක් කපද්දී දෙහි ගෙඩියත් පසා කරගෙන ඇනුනේ.වෙනදාට ඕනේ තරම් vet ගේ අතත් කපෙනවලු ඕවාට....දැන් මට බයයි....
මට බය හිතුනේ විෂබීජයක් යයි කියලා පිහියෙන්....කොහම හරි වැඩේ කරා.... උදව් කරපු හැමෝටම ස්තූතියි.........මම විෂබීජ වලට බයයි.....බෙහෙත් විදින්න වෙයිද බං මටත්.....හැමෝගෙම කපන බ්ලේඩ් එක....
දෙහි ගෙඩියක් කපද්දී දෙහි ගෙඩියත් පසා කරගෙන ඇනුනේ.වෙනදාට ඕනේ තරම් vet ගේ අතත් කපෙනවලු ඕවාට....දැන් මට බයයි....



