Thanks broජාති ජාතිත් පිනක් මචන්.
තුවාලෙ ගැන නන් වොරි වෙන්න එපා. හොදට සබන් දාල හෝදල, අයඩීන්/බෙටඩින් ටිකක් දාන්න.
රේබීස් , පිටගැස්ම නන් ලේ වලින්, කැපිච්ච තුවාල වලින් එන්නෙ නෑ මචන්. වොරි වෙන්න එපා.
උබේ හිත හැදෙන්න ඕනම නන් ඕ පී ඩී ගිහින් , විස්තරෙ කියන්න.

කියලා වැඩක් නෑ. පට්ට ආඩම්බරයි මචෝ. වදාපු අම්මවත් වයසට ගියාම පාරට ඇදලා දාන උන් අතර මෙහෙම බෝසත් හිත් තියෙන උනුත් ඉන්නවා කියලා දැනෙද්දී මාර සතුටුයි. හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං. ඒ අහිංසක සතා මොනතරම් වේදනාවකින් ඉන්න ඇද්ද??? මට තියෙන ප්‍රශ්නේ මෙහෙම වැඩක් කරද්දී ඇයි මචෝ උබලා ග්ලව්ස් පාවිච්චි නොකරේ?? උබව බයකරනවා නෙවෙයි ඒත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා සේරම විස්තරේ කියලා බෙහෙත් විදින්න ඕනද නැද්ද කියලා උපදෙසක් ගනින්.උඹ එල කොල්ලෙක් මචං.උඹලා වගේ උන් මේකේ ඉන්න එකත් සතුටක්.much love![]()
තැන්ක්ස් බ්‍රෝ.Gloves දාලා කරේ බන්.එකත් හිල් කරන් අනුනේ.docter ට කතා කරා.tetanus විද්දම ඇති කිව්වා.....කියලා වැඩක් නෑ. පට්ට ආඩම්බරයි මචෝ. වදාපු අම්මවත් වයසට ගියාම පාරට ඇදලා දාන උන් අතර මෙහෙම බෝසත් හිත් තියෙන උනුත් ඉන්නවා කියලා දැනෙද්දී මාර සතුටුයි. හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං. ඒ අහිංසක සතා මොනතරම් වේදනාවකින් ඉන්න ඇද්ද??? මට තියෙන ප්‍රශ්නේ මෙහෙම වැඩක් කරද්දී ඇයි මචෝ උබලා ග්ලව්ස් පාවිච්චි නොකරේ?? උබව බයකරනවා නෙවෙයි ඒත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා සේරම විස්තරේ කියලා බෙහෙත් විදින්න ඕනද නැද්ද කියලා උපදෙසක් ගනින්.
උබලා වගේ මිනිස්සු පරම ආයුෂ විදලා මිසක් මැරෙන එක අපරාදේ නිසා කියන්නේ ඒත් එක්කම බල්ලා ගැනත් ඇලට් එකේ හිටපන් ( බල්ලට රේබිස් නැතුව ඇති කියලා හිතනවා සහඑහෙම නොවෙන්න ප්‍රාර්ථනා
කරනවා
බ්‍රෝ pm එක දැක්කේ පස්සේ....ගොඩක් ස්තුති උදව් කරන්න ඉදිරිපත් උනාට.ඔයාලත් ගොඩක් උදවු කරා මේකට.බල්ලා ගැන සැලකිල්ලෙන් බලන්න. AntiBiotic එහෙම දෙන්න කීවා නම් ඒවා ඒ විදියටම දෙන්න. කෑම බීමත් දෙන්න. බල්ලා දින 14 ක් ජීවත් වුනොත් Rabies ගැන හිතේ තියෙන බිය අත් ඇරලා දාන්න. අසරණ සතා ට උදව් කළාට බොහොම පිං. ඕවා ජීවිතයේ කවදා හෝ ආපසු ලැබෙනවා.