බල්ලත් මගුල් පෝරුවට නගී
Sri Lanka's First Ever Dog Wedding (ශ්රී ලංකාවේ පළමු බලු විවාහය)
http://youtu.be/tuedXLS92bc
මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) පොලීස් ප්රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබුහ.
අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්රහයක්ද විය.
මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ.
පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු ලැබ සිටිති.
මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි

Last edited:
I wonder where the coucple went to their "Balu-Moon"
patta scene eka oi
mama article eka kiyewwe naha