බල්ලත් මගුල් පෝරුවට නගී

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    බල්ලත් මගුල් පෝරුවට නගී

    Sri Lanka's First Ever Dog Wedding (ශ්‍රී ලංකාවේ පළමු බලු විවාහය)



    http://youtu.be/tuedXLS92bc

    මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබුහ.

    අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය.

    මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ.

    පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු ලැබ සිටිති.

    මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි

    1(74).jpg


    3(46).jpg


    4(30).jpg
     
    Last edited:
    • Like
    Reactions: krizta

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    "මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ."

    :lol: patta scene eka oi
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    "මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ."

    :lol: patta scene eka oi
    :rofl: mama article eka kiyewwe naha :rofl: :rofl: :rofl: yako balloth marry karanava api thavama single :angry: :D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුනඛයන් නගිනකොට මංගල පෝරුවට
    පොලිසියත් සැලුයිට් දෙනවාලු සීරුවට
    ඇමතියෙක් ඒ ගැන තරහෙන් උඩු බිරුවාට
    ප්‍රොමෝට් එකක් දීපන් බලුජෝඩු තේරුවට

    බල්ලන් බැල්ලියන් සුකනවා තවමත් රීතියට
    මිනිසුන් දැන් පිට පැනලා ස්වභාවික ප්‍රීතියට
    සමලිංගිකයන් බිහිව ඇත සැමගේ භීතියට
    මේවා පාලනය කල නොහැකලු අද නීතියට

    බල්ලන් පෝරුවේ නැංග කෝපයට
    දුක්වී හඬන ගොන් කාපර් ඇමතියට
    මැති සභයේ ඉඳිමින් අත් ඔසවන විටක
    වටේ ඉන්න බල්ලන් නොපනේ කරුමයට

    පෝරුවට බල්ලන් නැගීම බොල නෑ කජ්ජා
    බල්ලන් චන්දෙන් පත්කරගන්න විලි ලැජ්ජා
    නැති එවුන්ගේ මුඛයේ සුනකයො හුජ්ජා
    කරපන් මුන් මේ කරනවට සෙප්පඩ විජ්ජා

    රටක් බල්ලන්හට ගොස් ඇත්තේ
    පෝරුවත් බල්ලන්ටම ගත්තේ
    පොලිස් මාමා අවොත් මේ පැත්තේ
    සැලියුට් එකක් දෙනවා සත්තේ