බලු_මගුල

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    1484774072L.jpg


    අපරාධ වැටලීමේ කටයුතුවලට එතෙරින් ගෙනා සුනඛයින් සිය දෙනෙකුගෙන් ජෝඩූ අටකට අද (26) මංගල සීනු හැඩවිණ. ඒ මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශය යටතේ සිටින සුනඛ ජෝඩු අටකටය. ඒ අනුව පොලීස් ප්‍රධානීන් ඉදිරිපිටදී නම් ලියා තබා සුනඛයින් යුග දිවියට ඇතුළු කරනු ලැබුහ. ජෝඩු අටෙන් ජෝඩූ 3ක් මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රථයෙන් රැගෙන යන අයුරු මෙසේ දැකගත හැකි විය. මේ සුනඛයින්ගෙන් තවත් සතුන් බෝකර ගැනීම මෙහි අරමුණය. :P

    Source : Derana
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බල්ලො දෙන්නගෙ දෙපැත්තෙන් ඉන්නෙ මාමල දෙන්න වෙන්න ඇති නේද ???
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    යකෝ වැඩේ පටංගන්නත් කලින් බල්ලයි බැල්ලියි හැති දානවනේ....
    :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එහෙන් සමලිංගික විවාහ නීති විරෝදියි පොලිසිය අල්ලනවා
    ඒ පොලොසියම බල්ලෝ විවාහ කරන එක කරනවා මේක නිත්යනුකුලද :oo: