eka boruwak lu bn... @maheshsenadheera meya gen ahanna balannaara fb eke ehema yourgurt walata dala dena beheta toxic wenawalu poddak vet kenekgen ahala denna
https://www.youtube.com/results?search_query=බල්ලන්+කටුව+කනවාට+මචං, බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ගාන්න හෝ බෙහෙත් බොන්න දෙන්න තියෙන්නේ ?
පශු වදය කෙනෙක් ගෙන් අහපන්කෝ..මචං, බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ගාන්න හෝ බෙහෙත් බොන්න දෙන්න තියෙන්නේ ?
බෙහෙත හරි.. ඒ උනාට එක පාරින් නම් හොද වෙන්නේ නෑලූ ඔය ෆේස්බුක් පෝස්ට් වල තියෙනවා වගේ.. කීප වතාවක්ම දුන්නොත් හරි යනවලු.ara fb eke ehema yourgurt walata dala dena beheta toxic wenawalu poddak vet kenekgen ahala denna
කීයක් විතර යනවද බොසා වැඩේට? අපේ ගෙදරට ආව එකෙක්. Spray එකක් ගෙනාවා. ඒක ගහන්ඩ දෙන්නෙම නෑ ඒ බූරුවා දුවනවා. දැන් ටික ටික රෝම ගැලවිලා යනවා මූ හපලම.වෙට් ගාවට ගෙනියන්න.
කොමන් බේත් ටිකක් තියනවා, ඒව හැම සතාටම හරියන්න්ර නෑ.
වෙට්, සතාව බලලා බේතක් දෙයි.
-----
පාරෙ ඉන්න එකෙක් නන්, close up photos ටිකක් ගහගෙන ගිහින් පෙන්නල බෙතක් ඉල්ලගෙන එන්න