බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මචං, බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ගාන්න හෝ බෙහෙත් බොන්න දෙන්න තියෙන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,208
    113
    - උඩරට -
    මචං, බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ගාන්න හෝ බෙහෙත් බොන්න දෙන්න තියෙන්නේ ?
    පශු වදය කෙනෙක් ගෙන් අහපන්කෝ..
    ඕකට ඉන්ජෙක්ශන් එකක් තියෙනවා බන් දෙන්න.
    ara fb eke ehema yourgurt walata dala dena beheta toxic wenawalu poddak vet kenekgen ahala denna
    බෙහෙත හරි.. ඒ උනාට එක පාරින් නම් හොද වෙන්නේ නෑලූ ඔය ෆේස්බුක් පෝස්ට් වල තියෙනවා වගේ.. කීප වතාවක්ම දුන්නොත් හරි යනවලු.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෙට් ගාවට ගෙනියන්න.

    කොමන් බේත් ටිකක් තියනවා, ඒව හැම සතාටම හරියන්න්‍ර නෑ.

    වෙට්, සතාව බලලා බේතක් දෙයි.

    -----

    පාරෙ ඉන්න එකෙක් නන්, close up photos ටිකක් ගහගෙන ගිහින් පෙන්නල බෙතක් ඉල්ලගෙන එන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    වෙට් ගාවට ගෙනියන්න.

    කොමන් බේත් ටිකක් තියනවා, ඒව හැම සතාටම හරියන්න්‍ර නෑ.

    වෙට්, සතාව බලලා බේතක් දෙයි.

    -----

    පාරෙ ඉන්න එකෙක් නන්, close up photos ටිකක් ගහගෙන ගිහින් පෙන්නල බෙතක් ඉල්ලගෙන එන්න
    කීයක් විතර යනවද බොසා වැඩේට? අපේ ගෙදරට ආව එකෙක්. Spray එකක් ගෙනාවා. ඒක ගහන්ඩ දෙන්නෙම නෑ ඒ බූරුවා දුවනවා. දැන් ටික ටික රෝම ගැලවිලා යනවා මූ හපලම.
    අර චොකලට් පෙත්ත හරියනවද? කොහොමද ගන්ඩ ඕනෙ ඒක?