බල්ලන්ගේ~ලෝම

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA


    කොන්ඩිස් වලට පුලුවන් මිනිස් සම , බල්ලන්ගේ සම සුව කරන්න , රෑශ් එන එක නවත්තන්න.
    ගොඩක් වෙලාවට රෑශ් එන්නේ ස්කින් එක අවුල් උනාම.
    කොන්ඩිස් දාන්න කියන්නේ ඒකයි.


    ela man dala balannm:yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    machn life boy ganna wishesha hetuwak thiyeda,

    etakota nawala iowara phidan nadda, kondis galwata passewat ,samnyen nawala phidanawane?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn life boy ganna wishesha hetuwak thiyeda,

    etakota nawala iowara phidan nadda, kondis galwata passewat ,samnyen nawala phidanawane?


    ලයිෆ්බෝයි ශැම්පු එකේ අරවා මේවා ජල්තර සීන් අඩුයි , උන්ගේ ශැම්පු එක අනිත් ශැම්පු වලට වඩා කෙමිකල්ස් දාන්නේ අඩුවෙන් , හරි සරලයි ඒත් විශබීජ නාශකයක් විදියට වැඩ කරනවා.
    ඒකයි ලයිෆ්බෝයි දාන්නේ.
    මම නම් හොද අව්ව දවසක් බලලා , නාවලා , මිදුලේ බල්ලා එක්ක පොඩි ටෝල්ක් එකක් දාගෙන ඉන්නවා වේලෙනකම්.
    මම පිහිදාන්නේ නෑ මචන්.

    අපේ එකා ආස නෑ ඌව පිහිදනවට , ඒ නිසා මම පිහිදාන්න යන්නේ නෑ.
    ඌ දගලලා කරලා , නිකම්ම වේලෙන්න දෙනවා.
    හවසට පනාවක් අරන් හොදට මයිල් ටික පීරනවා.

    උබේ එකා පිහිදනකොට අව්ලක් නැත්තම් පිහිදුවට කමක් නෑ
     
    Last edited: