පින්තූරේ පොඩි වැඩී මචං...පේනවා හොරයි....![]()
අරූ දාපු බෙහෙත් එකේ බල්ලන්ට කියලා ගහලා නෑ නේ බන්.
පින්තූරේ පොඩි වැඩී මචං...පේනවා හොරයි....![]()

giye sathiye ballata widda jala bithika ennatha dan mail yanawa mun bala beheth da kohe widinne![]()
kohenda vidde ??
giye sathiye ballata widda jala bithika ennatha dan mail yanawa mun bala beheth da kohe widinne![]()
mahajana saukaya eken machan nomilee widde ape ekata issarath widde eken thama.

මේ ඉන්නෙ අපේ බල්ල චාලි. ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ. මෙයාට අපි සතියට LeadCoat ටැබ්ලට්ස් 2ක ගානෙ දෙනවා. තව නාවපු ගමන් සහ කසනව දැක්ක ගමන් මැක්කන්ට ගහන ස්ප්‍රේ එකක් විදිනවා. නාවන්නෙ ස්කූබිඩෝග් ෂැම්පු එකකින්.
![]()