බල්ලන්ගේ~ලෝම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    giye sathiye ballata widda jala bithika ennatha dan mail yanawa mun bala beheth da kohe widinne :(

    mahajana saukaya eken machan nomilee widde ape ekata issarath widde eken thama.

    හුකනවානේ.
    බල්ලාට මාලු කන්න දීපන් කටු අයින් කරලා.
    බීෆ් එහෙම දෙන්න යන්න එපා.
    මෙන්න මේක ගනින් ෆාමසි එකෙන්.
    රු.300.00 වගේ වෙන්නේ.
    ඕක මුලු ඇගටම හොදට දාලා අපි කොණ්ඩේ පීරණ පනාවකින් බල්ලාගේ ෆර් එක පීරපන් එක දිගට දවස් 5.
    ඊට පස්සේ දවස් 3 ඕක නොදා ඉදලා ආපහු දවස් 5 දාපන් ඕක.
    ඕක දාන දවස් වලට බල්ලාව නෑව්වා කියලා අව්ලක් නෑ.

    BSxNUaQ.jpg

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    සත්තුන්ට ආදරේ, සත්තු හදන අයට ගොඩක් වටිනවා මේ දල තියෙන දේවල්.:yes::yes::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    makko kinthullo kaala podi thuwaala thiyana saththunta ara behetha(antitick & powder) daana eka ok da?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මේ ඉන්නෙ අපේ බල්ල චාලි. ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ. මෙයාට අපි සතියට LeadCoat ටැබ්ලට්ස් 2ක ගානෙ දෙනවා. තව නාවපු ගමන් සහ කසනව දැක්ක ගමන් මැක්කන්ට ගහන ස්ප්‍රේ එකක් විදිනවා. නාවන්නෙ ස්කූබිඩෝග් ෂැම්පු එකකින්.

    IMG_20170729_143457.jpg
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :love::love::love:
    මේ ඉන්නෙ අපේ බල්ල චාලි. ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ. මෙයාට අපි සතියට LeadCoat ටැබ්ලට්ස් 2ක ගානෙ දෙනවා. තව නාවපු ගමන් සහ කසනව දැක්ක ගමන් මැක්කන්ට ගහන ස්ප්‍රේ එකක් විදිනවා. නාවන්නෙ ස්කූබිඩෝග් ෂැම්පු එකකින්.

    IMG_20170729_143457.jpg
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේ ඉන්නෙ අපේ බල්ල චාලි. ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ. මෙයාට අපි සතියට LeadCoat ටැබ්ලට්ස් 2ක ගානෙ දෙනවා. තව නාවපු ගමන් සහ කසනව දැක්ක ගමන් මැක්කන්ට ගහන ස්ප්‍රේ එකක් විදිනවා. නාවන්නෙ ස්කූබිඩෝග් ෂැම්පු එකකින්.

    IMG_20170729_143457.jpg

    elzz mokakda ban spray ekee nama?