බල්ලන්ට අනාගතේ පේනවද ?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මචන් උබේ බල්ලා වර්ථමානයයි අනාගතයයි අතර අතරමං වෙලා ඉන්නේ.

    අපේ බල්ලා නම් සම්පූර්ණයෙන්ම අනාගතයේ ඉන්නේ. ඌ ලිවුම් කාරයා හෝ මොකා හරි එන්න ඉස්සෙල්ලා බුරනවා, ඊට පස්සේ නිකන් ඉන්නවා, ආයිත් බුරනවා. මම හිතන්නේ ඌ ඒහෙම කරන්නේ,, ආපු ගමන් බුරනවා, කතා කර කර ඉන්නකොට සද්ද නැතුව ඉන්නවා, ආයිත් යනකොට බුරනවා. වැඩේ කියන්නේ ඇත්තටම ඒ කෙනා එද්දි එතකොට ඌ බුරලා කරලා ඔක්කෝම ඉවරයි ඉතින් නැට්ට පාත් කරගෙන මූ නිදා ගන්නවා.

    පට්ට කතාව බන්.. එල බල්ලේක් නෙහ්:love::love::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකෝ බල්ලන්ට අපිට ඇහෙන උපරිම range එක වගේ 4x ගුණයක් එහා වෙන දේවල් ඇහෙනව..
    තොගෙ ඔය පියුම ගහන බෙල් එක තොට ඇහෙන්නෙ නැති උනාට බල්ලට ඇහෙනව..
    පියුම් පොන්ස් ගලක් ගහල ඇති බල්ලට ඒකයි බුරන්නෙ බෙල් එක ඇහුනාම..


    අපේ පුංචි ස්කූටරය කින් දුවල දෙන්නව clz දාන්න එන්නෙ..
    හෙන ඩොටේ පාරෙන් හරවද්දි අපේ බල්ල කෑ ගගහ දගලන්නෙ ඌ බයික් එකේ සද්දෙ අදුරනව.. අපි දන්නෙත් නෑ මූ මේ මොකද දගලන්නෙ කියල..
    අපිට ඇහෙන්නෙ නෑ එච්චර දුර..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශබ්දය ඇසීම,ගද සුවද දැනීම,පෙනීම වගේ දේවල් වලදි බල්ලෝ සෑහෙන ඉස්සරහින් ඉන්නවා බන් මිනිස්සුන්ට වඩා.
    ඒකයි ඔය.
    අපිට වඩා ගොඩක් දේවල් උන්ට ඇහෙනවා,දැනෙනවා,පේනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට උන්ට අනාගතේ පේන්නැද්ද :baffled: :baffled:
    එතකොට සුනාමියත් ඇහිලද දිව්වෙ ? :eek: :eek:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කවුද බෝයි;19754524 said:
    බල්ලට මලපැනල ඇති හැමදාම ගෙදර උන්ට විතරක් ලියුම් එනව උට එන්නෙ නැත්තෙ ඇයි කියල. ඔන්න ඔහෙ ගිහින් වෙසක් එකටවත් කාඩ් එකක් post කරල වරෙන් බල්ලට. ආයිත් ගෙදරටනෙ එන්නෙ.එතකොට ඔය තෝන්තු මාන්තු ගතිය ඇරිල යයි.
    :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සුනාමිය එන්න ඉස්සෙල්ල භූමි කම්පා එනව පොඩි පොඩි..
    මිනිස්සුන්ට තේරෙන්නෙ/ඇහෙන්නෙ නැති උනාට සත්තුන්ට ඇහෙනව..

    හරියට අපිට වැස්සක් වහින්න කිට්ටු උනාම පොඩ්ඩක් දාඩිය පාරක් දාල අමුතු ෆීලින්ග් එකක් එන්නෙ අන්න ඒ වගේ..
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුනාමිය එන්න ඉස්සෙල්ල භූමි කම්පා එනව පොඩි පොඩි..
    මිනිස්සුන්ට තේරෙන්නෙ/ඇහෙන්නෙ නැති උනාට සත්තුන්ට ඇහෙනව..

    හරියට අපිට වැස්සක් වහින්න කිට්ටු උනාම පොඩ්ඩක් දාඩිය පාරක් දාල අමුතු ෆීලින්ග් එකක් එන්නෙ අන්න ඒ වගේ..

    :) :) rep
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    අපේ පුංචි ස්කූටරය කින් දුවල දෙන්නව clz දාන්න එන්නෙ..
    දුවලත් දෙන්නෙක් ඉන්න එකේ පුංචි ස්කූටරක් ගත්තෙ අපරාදෙනෙ බන්
    ලොකු එකක් ගන්න තිබ්බෙ :(
    Smallest+Scooter+in+the+world.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටිවි සීරිස් බලන එක නතර කරපන් පුතේ එවගෙන් ඔලුව පිරිල වගේ,:lol::P
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ :no: :no:
    එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව :shocked: :shocked:
    මුලින් මුලින් මං හිතුවෙ අහම්බෙන් වුන දෙයක් වෙන්න ඇති කියල ඒත් බල්ල හැමදාම මේක කරනව :shocked: :shocked:
    ලියුං කාරය මීටර් දෙසීයක් තුන්සීයක් ඈත බෙල් කරද්දි මූ බුරල ඉවරයි :shocked: :shocked:
    බල්ලන්ට වෙන්න යන දේ පේනව වෙන්න බැරිද ? :eek: :eek:
    සමහර විට උට ලියුං කාරය දැන් එන්න යනව වගේ පෙනිල බුරනව වෙන්න බැරිද ? :shocked: :shocked:
    මං අහල තියෙනව සුනාමිය එන්න මොහොතකට කලිනුත් බල්ලන්ට ඒක කල් ඇතුව පෙනිල උන් උස තැන් වලට ගිහිං බේරුනා කියල ? :shocked: :shocked:
    aha aha oka mahaloku deyak neme ban liyun karaya hema gekatama gihin eka parak hari bell karanawa ubalata durin gedarakata bell karaddi eka ubalata ahen ne eth ballanta ahenawa mokada ballanta itha kuda sadda pawa ahena nisa (ekane ban rathincha paththu karaddi ballo pissuwen wage duwanne unge kan bere unath kedenna puluwan)ithin atha thiyama u dannawa liyun karaya enawa kiyala eth ubata e sadde ahenna lagatama enna one oka thamai hethuwa
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    සුනාමිය එන්න ඉස්සෙල්ල භූමි කම්පා එනව පොඩි පොඩි..
    මිනිස්සුන්ට තේරෙන්නෙ/ඇහෙන්නෙ නැති උනාට සත්තුන්ට ඇහෙනව..

    හරියට අපිට වැස්සක් වහින්න කිට්ටු උනාම පොඩ්ඩක් දාඩිය පාරක් දාල අමුතු ෆීලින්ග් එකක් එන්නෙ අන්න ඒ වගේ..

    eka saththunta ahenawa neme denenawa hariyata minissunta iwa karanna beri unata saththunta iwa denenawa wage