අනේ බං අර අහිංසක හරක් ටික තාම ගැසට් එක ගහනකන් බලංඉන්නවා..උබලට ඔය දැන් ටිපර් වෙලා තියෙන්නෙ බල්ලන්ට ගල් ගහන්න බැරිඋන නිසාද? මහින්දානන්ද පනත ගෙනාපු නිසාද? හොද දෙයකට හොදයි කියන්න ඉගෙන ගනිල්ලා බන්. වැරදි දේ වෙනුවෙන් ෆයිට් කරල්ලා
ඒ විතරක්ද එක කලකදී පිටකොටුවේ හිටිය යාචකයින්ටත් ගල් ගහලා මරපු රටක්Highway Open කරන්න ඉස්සෙල්ලා බල්ලො රන්චු පිටින් ගෙනියලා මරපු රටක් මේක දැන් මෙහෙම නීතී ගෙනාවට

සල්ලි නැති නිසා ඕව ගෙනාවම අහක ඉන්න පරිසර බයියො චූන් වෙනවාඋබලට ඔය දැන් ටිපර් වෙලා තියෙන්නෙ බල්ලන්ට ගල් ගහන්න බැරිඋන නිසාද? මහින්දානන්ද පනත ගෙනාපු නිසාද? හොද දෙයකට හොදයි කියන්න ඉගෙන ගනිල්ලා බන්. වැරදි දේ වෙනුවෙන් ෆයිට් කරල්ලා
