රනිල් මග හරි මග - සංස්ථාවක් ඈවරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    රනිල් වැහුව කියලනෙ ඔය කියන්නෙ. ජෙප්පො විරුද්ධ නැතිව ඇති
    එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී
    රනිල්ද වැහුවේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ද වැහුවේ?

    1. රනිල් වැහුවනම් රනිල් වැහුවා.

    2. රනිල් වැහුවේ නැත්නම් අවුරුදු 2+ බලයේ ඉඳල රනිල් වැහුවේ නැත්තෙ ඇයි?

    කැමති උත්තරය තෝරන්න 😀 🤌
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද

    ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත්

    මිලියන 794ක් ගෙවල සේවකයන් ස්වේච්ජාවෙන් විශ්‍රාම ගැන්නුවට පස්සෙ, මේ ඉතිරි කාරියමණ්ඩලය කියන්නෙ මොකක්ද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිලියන 794ක් ගෙවල සේවකයන් ස්වේච්ජාවෙන් විශ්‍රාම ගැන්නුවට පස්සෙ, මේ ඉතිරි කාරියමණ්ඩලය කියන්නෙ මොකක්ද ?

    ස්වචෙචාවෙන් යන්න කියලා නේ කියන්නේ... ඉතින් 100% යන්නේ නෑ. කැමති එකා යයි. ඉන්න එකාව බලෙන් යවන්න බැරි නිසා තව තැනක රස්සාවක් දෙනවා. ඉතින් ඒ පඩි ගෙවන්නම වෙනවා.

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    ස්වචෙචාවෙන් යන්න කියලා නේ කියන්නේ... ඉතින් 100% යන්නේ නෑ. කැමති එකා යයි. ඉන්න එකාව බලෙන් යවන්න බැරි නිසා තව තැනක රස්සාවක් දෙනවා. ඉතින් ඒ පඩි ගෙවන්නම වෙනවා.

    එහෙම යන්න බෑ කියල, ඉන්න පුලුවන් විදිහක් තියෙයි කියල මම හිතන්නෙ නෑ.. ආයතනයක් පාඩුනම් ඈවර කිරීමකදි අනුමත සාධාරණ වන්දියකුත් ලබාදෙනවනම් ඒ වන්දිය අරන් කට්ටියට යන්න වෙනව. මොකද රජයේ වේව පුද්ගලික වේව ආයතනයක් තවදුරටත් පවත්වන් යන්න බැරි නම් වෙන කරන්න දෙයක් නෑනෙ. ආයතනය යෝජනා කරන ක්‍රමයට කැමති නැති අය නීතිය ඉදිරියට යයි.

    නැත්නම් හැමෝම අස්වෙන්න බෑ අපිට රස්සාවෙ ඉන්න ඕනෙ දිගටම පඩිය ඕනෙ කියල එල්ලිල ඉදීවිනෙ. එක්කෙනෙක්වත් ස්වේච්ජාවෙන් යන එකක් නෑ.
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම යන්න බෑ කියල, ඉන්න පුලුවන් විදිහක් තියෙයි කියල මම හිතන්නෙ නෑ.. ආයතනයක් පාඩුනම් ඈවර කිරීමකදි අනුමත සාධාරණ වන්දියකුත් ලබාදෙනවනම් ඒ වන්දිය අරන් කට්ටියට යන්න වෙනව. මොකද රජයේ වේව පුද්ගලික වේව ආයතනයක් තවදුරටත් පවත්වන් යන්න බැරි නම් වෙන කරන්න දෙයක් නෑනෙ. ආයතනය යෝජනා කරන ක්‍රමයට කැමති නැති අය නීතිය ඉදිරියට යයි.

    නැත්නම් හැමෝම අස්වෙන්න බෑ අපිට රස්සාවෙ ඉන්න ඕනෙ දිගටම පඩිය ඕනෙ කියල එල්ලිල ඉදීවිනෙ. එක්කෙනෙක්වත් ස්වේච්ජාවෙන් යන එකක් නෑ.

    ඔහොම එකක් වුනා මට මතක විදියට 2001 දි ඒ කාලේ රනිල් ටාගට් කරේ රාජ්‍ය සේවය 50%කින් අඩු කරන්න. ගොඩක් අය බෑ කිව්වා යන්න වන්දි දුන්නත්... ඒ කාලේ ඈවර කිරිමක් තිබ්බද නැද්ද දන්නේ නෑ​

    • Like
    Reactions: Irugal_Bandara

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM
    Lankawe bridges wadima hariyak karala thiyenne SD&CC man hithanne.
     
    • Like
    Reactions: topkollek

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,365
    113
    Rathnapure
    SD&CC එක කොන්ක්‍රිට් කුලසිංහ මහත්තයලා එහෙම මුලික වෙලා හදපු එකක්..සැහෙන වැඩක් කරපු තැනක් ඔක..දැන් නම් කොහොමද දන්නෙ නැ
    SD & CC එකට සිංහලෙන් කියන නම මේකද මේක ඉස්සර හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක්නෙ