බල්ලන්ට දෙන විස්කෝතු

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බල්ලන්ට දෙන විස්කෝතු

    සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ.

    කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය. :nerd::nerd:
    ;)
    “මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?” :rolleyes::rolleyes:

    මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.

    “ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?” :lol::lol::lol::lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Bad mudalali apita kiyala deela thiyenne askimo karayatath fridge ekak wikunapan kiyala, mu ehema ekek nemei ena ekath elawa ganna ekek