බල්ලො මරනවට විරුද්දයි කියල කෑ ගහන ගොඩක් මිනිස්සු අැයි බන් පාරෙ ඉන්න බල්ලන්ව හදාගන්න ගන්නෙ නැත්තෙ, ඒම කරානම් ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙනව 
වර්ගෙ කෝම උනත් එයාලත් දන්නව අාදරේ කරන්න
මන් සතියකට කලින් ඒම පැටියෙක්ව ගෙනාව

ගෙදරට එන හැමෝම අහන්නෙ හොද වර්ගෙ එකෙක්ද කියල
ගෙනාපු තැන කීවම මූන අැඹල් කරගන්නව

වර්ගෙ කෝම උනත් එයාලත් දන්නව අාදරේ කරන්න
මන් සතියකට කලින් ඒම පැටියෙක්ව ගෙනාව


ගෙදරට එන හැමෝම අහන්නෙ හොද වර්ගෙ එකෙක්ද කියල

ගෙනාපු තැන කීවම මූන අැඹල් කරගන්නව




