බල්ලන් මැරීම

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බල්ලො මරනවට විරුද්දයි කියල කෑ ගහන ගොඩක් මිනිස්සු අැයි බන් පාරෙ ඉන්න බල්ලන්ව හදාගන්න ගන්නෙ නැත්තෙ, ඒම කරානම් ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙනව :dull:
    වර්ගෙ කෝම උනත් එයාලත් දන්නව අාදරේ කරන්න
    මන් සතියකට කලින් ඒම පැටියෙක්ව ගෙනාව:love::love:
    ගෙදරට එන හැමෝම අහන්නෙ හොද වර්ගෙ එකෙක්ද කියල:rolleyes:
    ගෙනාපු තැන කීවම මූන අැඹල් කරගන්නව:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තමා බං.. හරක් මස් කන ගමන් ගව ඝාතන නවත්තපං කියන උන් තමා අපේ රටේ ඉන්නෙ..:rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉදිරියට අපි ඒ විදියේ project එකක් කරන්න හිතන් ඉන්නවා....බලමු....

    එතකොට හදාගන්න පුළුවන් අයට adoption day එකක් තියල ...සතාව දෙනවා....advice ලිස්ට් එකක් එක්ක....​
     
    • Like
    Reactions: dcdweerawardhana

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉදිරියට අපි ඒ විදියේ project එකක් කරන්න හිතන් ඉන්නවා....බලමු....

    එතකොට හදාගන්න පුළුවන් අයට adoption day එකක් තියල ...සතාව දෙනවා....advice ලිස්ට් එකක් එක්ක....​
    :oo::oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...

    එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....:D:D:D

    ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...:yes::yes::D
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...

    එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....:D:D:D

    ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...:yes::yes::D

    Oon dunna thawa repak... Great project... :love::love:
     
    • Like
    Reactions: KingCM

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...

    එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....:D:D:D

    ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...:yes::yes::D
    මෙන්න හොද මිනිස්සු. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...

    එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....:D:D:D

    ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...:yes::yes::D

    එල වැඩක් පුතා.. ජය වේවා..!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙන්න හොද මිනිස්සු. :yes:

    එල වැඩක් පුතා.. ජය වේවා..!

    මමයි මගේ මලයයි....අද businessman ල වෙලා තියෙන්නේ පාරේ හිටපු වල් බල්ලෙක් නිසා මචන්... එක නිසා මම කැමති නැ කිසිම මිනිහෙක් සතෙක්ට ගලකින් වත් ගහනවා...:D:D
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමයි මගේ මලයයි....අද businessman ල වෙලා තියෙන්නේ පාරේ හිටපු වල් බල්ලෙක් නිසා මචන්... එක නිසා මම කැමති නැ කිසිම මිනිහෙක් සතෙක්ට ගලකින් වත් ගහනවා...:D:D

    එල මචෝ..:love:
    44+

    • Like
    Reactions: KingCM

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :dull: ඇත්ත.
    :yes:
    එහෙම තමා බං.. හරක් මස් කන ගමන් ගව ඝාතන නවත්තපං කියන උන් තමා අපේ රටේ ඉන්නෙ..:rofl:

    හොද වර්ගෙ
    ?
    ඇත්ත.
    :yes:
    Ballo smell bad...
    Puso nam awulak na..
    Eema ekakuth thiynwa thmai bn.
    Eth puso kiyna deyk ahnne na. Unta therenneth na
    Eth man lgt ekek innws:yes:
    ඉදිරියට අපි ඒ විදියේ project එකක් කරන්න හිතන් ඉන්නවා....බලමු....

    එතකොට හදාගන්න පුළුවන් අයට adoption day එකක් තියල ...සතාව දෙනවා....advice ලිස්ට් එකක් එක්ක....​
    කෝමද බන් වෙන්නෙ
    අපි කැමති කෙනාව එතෙන්ට ගෙනත් දෙන්න ඕනද
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මමයි මගේ මලයයි....අද businessman ල වෙලා තියෙන්නේ පාරේ හිටපු වල් බල්ලෙක් නිසා මචන්... එක නිසා මම කැමති නැ කිසිම මිනිහෙක් සතෙක්ට ගලකින් වත් ගහනවා...:D:D
    [/COLමොකක්ද බන් ඒ කතාව
     
    • Like
    Reactions: KingCM