බල්ලාගෙ බඩ

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Friendsla, අපේ බල්ලාගෙ බඩ දවස් 2 ක ඉදේ ලොකු වෙලා.වැඩිය කන්නෙත් නෑ.මොකක්ද මේ අවුල? (සැ.යු- බැල්ලියක් නෙවෙයි :P:rofl:)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අරන් පලයන් බල්ලව ඉක්මනට දොස්තර කෙනෙක් ලගට. ලොකු ලෙඩක පෙරනිමිිති ඔය :(
    බල්ලට වයස කීයද ?
     

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    අරන් පලයන් බල්ලව ඉක්මනට දොස්තර කෙනෙක් ලගට. ලොකු ලෙඩක පෙරනිමිිති ඔය :(
    බල්ලට වයස කීයද ?

    පණු බෙහෙත් දුන්නද?
    වයස කීයද?

    වයස අවු 5k 6k wage
     

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    අරන් පලයන් බල්ලව ඉක්මනට දොස්තර කෙනෙක් ලගට. ලොකු ලෙඩක පෙරනිමිිති ඔය :(
    බල්ලට වයස කීයද ?

    පණු බෙහෙත් දුන්නද?
    වයස කීයද?

    tick fever walatath ohoma wenawa ikmanata vet kenek gawata aran yanna

    Ow.Ikmanatama doctor kenekta pennanna.Goda wedakam karanna epa. Kindney awl giyoth saneepa karanna amarui.

    bowel obstruction da danne na veta thama danne

    යකෝ..බලන් නොහිට අරන් පල දොස්තර කෙනෙක් ලගට
    thnx friends ada dockek gawta genicha bade wathura pirilalu.injection wageyk gahuwa.thawa ලේ sample 2k chek karagena enda kiwa lede hoya ganda