බල්ලාගේ කසන ලෙඩේට

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    බල්ලාගේ කසන ලෙඩේට

    බල්ලොන්ගේ කසන ලෙඩේට දාන්න පුලුවන් බෙහෙතක් කියහල්ලකෝ. මේ ඉන්නව එකෙක් ඌ කසලම තුවාල වෙලා බන්. දැන් පොරට ඉන්න බෑ නලියනවා වගේ කේස් එක. පාරේ ඉන්න බල්ලෙක්. ඌට කරන්න පුලුවන් ප්‍රතිකාරයක් කියහල්ලකෝ
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    apple cider vinegar + water (50+50) ekata daala spray karanna. dawas dekakata sarayak karanna

    nathnam gendagam+ kohomba thel ekata mix karala gaala dawasak tiyala nawanna
     
    • Like
    Reactions: JohnSnow

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    dehi leli tikak wadipura+ulu hal+ kohomba kola+ dlum kola+ karapincha kola ekata daala thambala ganna. thuwala tiyanawanam ganna epa. dawilla ganiwi. wathura aduwen daala thambanna. dawas 3kata withara sarayak ganna
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පාරේ ඉන්න එකෙක් නම් ඉතින් අල්ලලා හොදට නාවලා එහෙම ගෙන්දගම් කොහොඹ තෙල් අනලා ගාන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර තියාගන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කරන්න පුළුවන් හැබැයි හරියට වෙට් කියන දවසට ගිහින් ඉන්ජෙක්ෂන් එක ගහගන්න ඕනි නැත්තන් අපරාදේ සල්ලි.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    පාරේ ඉන්න එකෙක් නම් ඉතින් අල්ලලා හොදට නාවලා එහෙම ගෙන්දගම් කොහොඹ තෙල් අනලා ගාන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර තියාගන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කරන්න පුළුවන් හැබැයි හරියට වෙට් කියන දවසට ගිහින් ඉන්ජෙක්ෂන් එක ගහගන්න ඕනි නැත්තන් අපරාදේ සල්ලි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: JohnSnow

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බල්ලව බේබි සබන් ගාලා මුලින්ම නාවන්න. හොදට වේලුනාම කොහොඹ තෙල්+ ගෙන්දගම් කුඩු එකට දාලා හොදට කලවම් කරල( රත් කරල ටිකක) බල්ලගේ හමේ ගෑවෙන විදිහට ඇගේම ගාන්න. ඇස් වල ගෑවෙන්න දෙන්න එපා. ලෙවකන්නත් බැරි විදියට තියන්න බලන්න. ආපහු දවස් 4ක් ගිහින් නාවලා පහුවෙනිදා ආපහු ගාන්න. තුන් පාරක් වගේ ගාද්දි හොද වෙයි..

    එහෙම නැත්නම් ෆාමසි එකේ Mange cream කියන ක්‍රීම් එක ගෙනල්ල ගාන්න. 400 ක් වෙනවා 50g එකක්. ඒකත් හොදයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    පාරේ ඉන්න එකෙක් නම් ඉතින් අල්ලලා හොදට නාවලා එහෙම ගෙන්දගම් කොහොඹ තෙල් අනලා ගාන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර තියාගන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කරන්න පුළුවන් හැබැයි හරියට වෙට් කියන දවසට ගිහින් ඉන්ජෙක්ෂන් එක ගහගන්න ඕනි නැත්තන් අපරාදේ සල්ලි.

    කොහොඹ තෙල් ගන්න කොහෙද බන් තියෙන්නේ? ඉන්ජෙක්ස් සීන් එක කරනවා නම් කීයක් වගේ යනවද? කොහොමද කර්න්න ඕන් එක.
     
    • Like
    Reactions: taxacco83

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    apple cider vinegar + water (50+50) ekata daala spray karanna. dawas dekakata sarayak karanna

    nathnam gendagam+ kohomba thel ekata mix karala gaala dawasak tiyala nawanna

    කොහොඹ තෙල් ක්‍රමේ කොච්චර දවස් කරන්න ඕනද බන්?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    බල්ලව බේබි සබන් ගාලා මුලින්ම නාවන්න. හොදට වේලුනාම කොහොඹ තෙල්+ ගෙන්දගම් කුඩු එකට දාලා හොදට කලවම් කරල( රත් කරල ටිකක) බල්ලගේ හමේ ගෑවෙන විදිහට ඇගේම ගාන්න. ඇස් වල ගෑවෙන්න දෙන්න එපා. ලෙවකන්නත් බැරි විදියට තියන්න බලන්න. ආපහු දවස් 4ක් ගිහින් නාවලා පහුවෙනිදා ආපහු ගාන්න. තුන් පාරක් වගේ ගාද්දි හොද වෙයි..

    එහෙම නැත්නම් ෆාමසි එකේ Mange cream කියන ක්‍රීම් එක ගෙනල්ල ගාන්න. 400 ක් වෙනවා 50g එකක්. ඒකත් හොදයි.

    එළකිරි බන්. :love: ට්‍රයි එකක් දෙන්නම්. බලමු ඒකව සනීප කරගන්න ;)