කසාද බදිනවනම් උඔලා

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    පුලුවන් තරම් ලස්සන එකියෙක් බැදපන් ඇග පත තියන. අපේ එකෙක් ඉන්නවා ඌ ටිකක් ලස්සන එකෙක් හැබැයි සල්ලී තියන උගත් කෙල්ලෙක් බැන්දා ඌට වඩා ටිකක් පෙනුම අඩු හැබැයි අරූට වඩා සුදු එකියක්. දැන් අන්න අරූ වටේ ගිහින් මාට්ටුවෙලා තුන්පාරක් විතර පවුල කේස් වෙලා ඊයේ බොන ගමන් කිව්වේ ඌ. අපිත් හිතුවේ දෙන්නා ආතල් එකේ ඉන්නවා කියලා...

    බදින්න කලින් හිතපන් කවුරු හරි කිව්වොත් බදින්නේ සෙක්ස් වලට නෙමයි කියලා ඒක බොරුවක් 50% ක් සෙක්ස් තමා.. නැත්තම් මිනිහා අනිවා පිට යනවා වෙන ගෑනුන්ගේ බැල්මක් වැටුන ගමන් 😆😆
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,045
    34,538
    113
    චිකන් කොත්තු කැව්වා නම් ගෑණිගේ ඇඟ හැදෙනවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    පුලුවන් තරම් ලස්සන එකියෙක් බැදපන් ඇග පත තියන. අපේ එකෙක් ඉන්නවා ඌ ටිකක් ලස්සන එකෙක් හැබැයි සල්ලී තියන උගත් කෙල්ලෙක් බැන්දා ඌට වඩා ටිකක් පෙනුම අඩු හැබැයි අරූට වඩා සුදු එකියක්. දැන් අන්න අරූ වටේ ගිහින් මාට්ටුවෙලා තුන්පාරක් විතර පවුල කේස් වෙලා ඊයේ බොන ගමන් කිව්වේ ඌ. අපිත් හිතුවේ දෙන්නා ආතල් එකේ ඉන්නවා කියලා...

    බදින්න කලින් හිතපන් කවුරු හරි කිව්වොත් බදින්නේ සෙක්ස් වලට නෙමයි කියලා ඒක බොරුවක් 50% ක් සෙක්ස් තමා.. නැත්තම් මිනිහා අනිවා පිට යනවා වෙන ගෑනුන්ගේ බැල්මක් වැටුන ගමන් 😆😆
    යකෝ හැමතැනම ප්‍රශ්නනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,045
    34,538
    113
    ගෑනි මිනිහට සැප දෙන්න දන්නේ නැත්නම් මිනිහා පිට යනවා
    මිනිහා ගෑනිට සැප දෙන්න දන්නේ නැත්නම් ගෑනි පිට යනවා
    ඔච්චරයි තියරිය.

    (සැපදීම යනු ෆයිය උට්ටේ එබීම පමණක් නොවේ. ඊට අමතරව පොඩි පොඩි දේවල් ගොඩක් තියෙනවා)
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    කසාද බඳින එකේ තේරුම හිකීම විතරමයිද බං. අනේ මන්ද :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ms. world genalla dunnat masa 6n epa wela pare yana badu walata gahanna hitenawa
    eka minis sitha ban
    sitha palanaya karana eka tamay wade.
    අන්න වදන්. සිරා කතාව ඒක නම්. මාත් ඉස්සර අරහෙම හිතුව දැන් තේරෙනව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,464
    25,732
    113
    මාට්ටු වුන විදිහත් අහලා කියපන් අධ්‍යාපන කටයුතු සඳහා.
     
    • Haha
    Reactions: Udee KJ