බල්ලා ඉන්න තැන මම හිටියා නම් 😍😍

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාරට බැහල ඕනම පැත්තකට මීටර් 100ක් යන්න
    හම්බෙයි බලු අනාතයො ඕන තරම්

    එකෙක් අරන් ඇවිල්ල, වැක්සින් 3 දීල
    දෙවෙලක් බත් දෙන්න

    පින
    අනන්තයි, අප්‍රමානයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    පාරට බැහල ඕනම පැත්තකට මීටර් 100ක් යන්න
    හම්බෙයි බලු අනාතයො ඕන තරම්

    එකෙක් අරන් ඇවිල්ල, වැක්සින් 3 දීල
    දෙවෙලක් බත් දෙන්න

    පින
    අනන්තයි, අප්‍රමානයි

    මේ වගේ කොල්ලෙක් හොයා ගන්න බැරිද එහෙම?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,042
    1
    61,178
    113
    Mother Earth
    උබට මූනෙ ලස්සන වැඩක් නැද්ද? මේ පොන්නයට ආස වුණේ උගේ මොනා දැකලද බන්? බයික් එකද? 🤔
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    උබට මූනෙ ලස්සන වැඩක් නැද්ද? මේ පොන්නයට ආස වුණේ උගේ මොනා දැකලද බන්? බයික් එකද? 🤔
    බයික් එකට නෙමෙයි බන් අමුතුම කික් එකක් තියේ උගේ හැසිරීමේ (cute??)
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,042
    1
    61,178
    113
    Mother Earth
    බයික් එකට නෙමෙයි බන් අමුතුම කික් එකක් තියේ උගේ හැසිරීමේ (cute??)
    උබ Harry Styles and Louis Tomlinson couple එක ගැන මොකද කියන්නෙ? Harry Styles ට ආසද? 🌚
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,506
    75,262
    113
    පාරට බැහල ඕනම පැත්තකට මීටර් 100ක් යන්න
    හම්බෙයි බලු අනාතයො ඕන තරම්

    එකෙක් අරන් ඇවිල්ල, වැක්සින් 3 දීල
    දෙවෙලක් බත් දෙන්න

    පින
    අනන්තයි, අප්‍රමානයි
    Amen to that mofo.
     
    • Love
    Reactions: Solo Rider