බල්ලා බැදලද ?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    whiskers-sam.jpg

    වටේම රොන්දෙ ගහල එන බල්ලා බැදලද කියලා ගෙදරට එන හැම එකාම අහනවා.ගෙදරට නාකි වෙන මම බැදලද කියල එකෙක් වත් නිකමට අහනවද ?
    FB
     
    Last edited:
    • Like
    Reactions: IsuruP123

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    උබත් දවස් 2ක් රෝන්දේ ගහලා වෙරෙන්

    එතකොට උබෙන් අහයි බැදලද නැතනම් , බැන්දද කියලා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    උබත් දවස් 2ක් රෝන්දේ ගහලා වෙරෙන්

    එතකොට උබෙන් අහයි බැදලද නැතනම් , බැන්දද කියලා

    මං රෝන්දෙ ඝහන්න ඉස්සෙල්ලම ලිහලා ඉන්න එපයැ:baffled::oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනාද බං මේ ත්‍රෙඩ්..
    මෙව්වට හිනා යන්නෑ බං :no: :no:
    මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ :dull:
    කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ :oo: :oo:
    අලුත් කතාවක් හිතල ලියපං.. :yes:
    දැන් බලපං අර පිටරට සුවන්ද :lol:
    බඩ අල්ලං හිනා වුනෑකිනෙ :D
    එතකොට 2/2 = 0 :yes:
    එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම :D
    ගුනේබායිගෙ කඩ්ඩ :D
    ගෝඩ් නම් වරකට එක බැගින් සතියට දෙතුන් වතාවක් ආතල් එකක් දෙනවම තමා :D
    ඊලඟට කෙල්ලො කූල් ඩ්‍රින්ක්ස් බොන එක :lol:
    ඇයි බං උඹලටත් ඒ වගේ අලුතෙන් හිතල ආතල් එකක් දෙන්න බැරි :baffled:
    ආං ඒ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරපං හැමෝම හැට හැත්තෑපස් වතාවක් අහල තියෙන එකම විහිළුව නොදා :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොනාද බං මේ ත්‍රෙඩ්.. මෙව්වට හිනා යන්නෑ බං :no: :no: මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ :dull: කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ :oo: :oo: අලුත් කතාවක් හිතල ලියපං.. :yes: දැන් බලපං අර පිටරට සුවන්ද :lol: බඩ අල්ලං හිනා වුනෑකිනෙ :D එතකොට 2/2 = 0 :yes: එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම :D ගුනේබායිගෙ කඩ්ඩ :D ගෝඩ් නම් වරකට එක බැගින් සතියට දෙතුන් වතාවක් ආතල් එකක් දෙනවම තමා :D ඊලඟට කෙල්ලො කූල් ඩ්‍රින්ක්ස් බොන එක :lol: ඇයි බං උඹලටත් ඒ වගේ අලුතෙන් හිතල ආතල් එකක් දෙන්න බැරි :baffled: ආං ඒ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරපං හැමෝම හැට හැත්තෑපස් වතාවක් අහල තියෙන එකම විහිළුව23as නොදා :yes:
    හා බන්:lol:
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මොනාද බං මේ ත්‍රෙඩ්..
    මෙව්වට හිනා යන්නෑ බං :no: :no:
    මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ :dull:
    කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ :oo: :oo:
    අලුත් කතාවක් හිතල ලියපං.. :yes:
    දැන් බලපං අර පිටරට සුවන්ද :lol:
    බඩ අල්ලං හිනා වුනෑකිනෙ :D
    එතකොට 2/2 = 0 :yes:
    එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම :D
    ගුනේබායිගෙ කඩ්ඩ :D
    ගෝඩ් නම් වරකට එක බැගින් සතියට දෙතුන් වතාවක් ආතල් එකක් දෙනවම තමා :D
    ඊලඟට කෙල්ලො කූල් ඩ්‍රින්ක්ස් බොන එක :lol:
    ඇයි බං උඹලටත් ඒ වගේ අලුතෙන් හිතල ආතල් එකක් දෙන්න බැරි :baffled:
    ආං ඒ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරපං හැමෝම හැට හැත්තෑපස් වතාවක් අහල තියෙන එකම විහිළුව නොදා :yes:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    එකනෙ බන් මුන්ට තෙරෙන්නනෙ නැ නෙ බල්ලා රිව්වද කියලා අහුවනම් කමක් නැ