උබත් දවස් 2ක් රෝන්දේ ගහලා වෙරෙන්
එතකොට උබෙන් අහයි බැදලද නැතනම් , බැන්දද කියලා





+2මං රෝන්දෙ ඝහන්න ඉස්සෙල්ලම ලිහලා ඉන්න එපයැ![]()
















හා බන්මොනාද බං මේ ත්‍රෙඩ්.. මෙව්වට හිනා යන්නෑ බං![]()
මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ
කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ
![]()
අලුත් කතාවක් හිතල ලියපං..
දැන් බලපං අර පිටරට සුවන්ද
බඩ අල්ලං හිනා වුනෑකිනෙ
එතකොට 2/2 = 0
එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම
ගුනේබායිගෙ කඩ්ඩ
ගෝඩ් නම් වරකට එක බැගින් සතියට දෙතුන් වතාවක් ආතල් එකක් දෙනවම තමා
ඊලඟට කෙල්ලො කූල් ඩ්‍රින්ක්ස් බොන එක
ඇයි බං උඹලටත් ඒ වගේ අලුතෙන් හිතල ආතල් එකක් දෙන්න බැරි
ආං ඒ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරපං හැමෝම හැට හැත්තෑපස් වතාවක් අහල තියෙන එකම විහිළුව23as නොදා
![]()














මොනාද බං මේ ත්‍රෙඩ්..
මෙව්වට හිනා යන්නෑ බං![]()
මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ
කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ![]()
අලුත් කතාවක් හිතල ලියපං..
දැන් බලපං අර පිටරට සුවන්ද
බඩ අල්ලං හිනා වුනෑකිනෙ
එතකොට 2/2 = 0
එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම
ගුනේබායිගෙ කඩ්ඩ
ගෝඩ් නම් වරකට එක බැගින් සතියට දෙතුන් වතාවක් ආතල් එකක් දෙනවම තමා
ඊලඟට කෙල්ලො කූල් ඩ්‍රින්ක්ස් බොන එක
ඇයි බං උඹලටත් ඒ වගේ අලුතෙන් හිතල ආතල් එකක් දෙන්න බැරි
ආං ඒ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරපං හැමෝම හැට හැත්තෑපස් වතාවක් අහල තියෙන එකම විහිළුව නොදා![]()