බල්ලා මිසින්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Capture.JPG
    බල්ලා මිසින්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    crackers වලට බයේ දුවන්න ඇති බන්
    සමහර වෙලාවට ඒවි
    අතරම්න් වෙලාද දන්නෙත් නෑ

    පොඩ්ඩක් ඇවිදල බලල, පෝස්ටර් ටිකක් ගහල බලපන්
    හපන්නෙ නැති එකෙක් නන්, වෙන කවුරු හරි අල්ලගෙන බැදගෙන ඉන්නවද දන්නෙත් ණැ

    යන්න පුළුවන් නම් එන්නත් පුළුවන් වෙන්න ඕනේ

    එහෙම නැ, ඔනෙ තරන් අතරම්න් වෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉක්මනට හොයාගන්න පුළුවං වෙයි.

    crackers වලට බයේ දුවන්න ඇති බන්
    සමහර වෙලාවට ඒවි
    අතරම්න් වෙලාද දන්නෙත් නෑ

    පොඩ්ඩක් ඇවිදල බලල, පෝස්ටර් ටිකක් ගහල බලපන්
    හපන්නෙ නැති එකෙක් නන්, වෙන කවුරු හරි අල්ලගෙන බැදගෙන ඉන්නවද දන්නෙත් ණැ

    එහෙම නැ, ඔනෙ තරන් අතරම්න් වෙනව
    අපි එක පාරක් බල්ල හොයාගත්තේ හොස්ටල් එකකින් රතිඤ්ඤා සද්දෙට බය වෙලා ගිය පාර.
     
    • Sad
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වල්ටේෂන් බල්ලෝ නම් සෑහෙන දුර ගියත් ආයෙත් උගේ ගෙදර හොයන් එනවා අතරමගදී වෙන බල්ලෝ එක්ක නට නට ඉන්න බැල්ලියෙක් සෙට් උනේ නැත්නම්. :ROFLMAO: ඕකුන්ට ගෙදර හොයන් එන්න බෑ. මොකද ඒවගේ වැඩ උන්ට පුරුදු නෑ. cctv ත් චෙක් කරලා පොඩ්ඩක් උත්සහ කරලා බලන්න.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බල්ලෙක් ට පාර හොයාගෙන එන්න කියලා දෙන්න ඕන නෑ .
    ඔය @Solo Rider වගේ උන්ට කේස් එකක් නෑ. ගෙවල් අස්සෙ හැදුන උන් පාරවල් හොයාගන එන්න දන්නෙ නෑ බං
     
    • Love
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    ඔය @Solo Rider වගේ උන්ට කේස් එකක් නෑ. ගෙවල් අස්සෙ හැදුන උන් පාරවල් හොයාගන එන්න දන්නෙ නෑ බං
    පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..
    උන්ව එකපාර වෙන ලෝකෙකට අත ඇරිය වගේ උනාම ඌට ගේ මතක නෑ.. වෙන වෙන මගුල් වල යනව.. එලියේ වෙන දේවල් පුරුදු කරල දැකල නැත්නම් එහෙමයි
     
    • Sad
    Reactions: Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..
    උන්ව එකපාර වෙන ලෝකෙකට අත ඇරිය වගේ උනාම ඌට ගේ මතක නෑ.. වෙන වෙන මගුල් වල යනව.. එලියේ වෙන දේවල් පුරුදු කරල දැකල නැත්නම් එහෙමයි
    අනික දැං දැං බල්ලන්ට සෙන්ස් එක නෑ ගෙවල් අස්සෙම ඉඳල. ගොඩක් බල්ලො නිදාගත්තාම උන්ට මෙලෝ සිහියක් නෑ. උන්ට හොරෙං ළ‍ගටම යන්න පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..
    උන්ව එකපාර වෙන ලෝකෙකට අත ඇරිය වගේ උනාම ඌට ගේ මතක නෑ.. වෙන වෙන මගුල් වල යනව.. එලියේ වෙන දේවල් පුරුදු කරල දැකල නැත්නම් එහෙමයි
    පුසංට එහෙම නෑ හැබැයි උන් එනවා කිලොමිටර හතර පහ ඈත ගියත්