යන්න පුළුවන් නම් එන්නත් පුළුවන් වෙන්න ඕනේ
I think some druggie stole that dog.යන්න පුළුවන් නම් එන්නත් පුළුවන් වෙන්න ඕනේ
fb post eke link eka nadda ?View attachment 228239බල්ලා මිසින්
bump
fb post eke link eka nadda ?
------ Post added on Apr 15, 2024 at 12:17 PM
අපි එක පාරක් බල්ල හොයාගත්තේ හොස්ටල් එකකින් රතිඤ්ඤා සද්දෙට බය වෙලා ගිය පාර.crackers වලට බයේ දුවන්න ඇති බන්
සමහර වෙලාවට ඒවි
අතරම්න් වෙලාද දන්නෙත් නෑ
පොඩ්ඩක් ඇවිදල බලල, පෝස්ටර් ටිකක් ගහල බලපන්
හපන්නෙ නැති එකෙක් නන්, වෙන කවුරු හරි අල්ලගෙන බැදගෙන ඉන්නවද දන්නෙත් ණැ
එහෙම නැ, ඔනෙ තරන් අතරම්න් වෙනව
ඔය @Solo Rider වගේ උන්ට කේස් එකක් නෑ. ගෙවල් අස්සෙ හැදුන උන් පාරවල් හොයාගන එන්න දන්නෙ නෑ බංබල්ලෙක් ට පාර හොයාගෙන එන්න කියලා දෙන්න ඕන නෑ .
පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..ඔය @Solo Rider වගේ උන්ට කේස් එකක් නෑ. ගෙවල් අස්සෙ හැදුන උන් පාරවල් හොයාගන එන්න දන්නෙ නෑ බං
අනික දැං දැං බල්ලන්ට සෙන්ස් එක නෑ ගෙවල් අස්සෙම ඉඳල. ගොඩක් බල්ලො නිදාගත්තාම උන්ට මෙලෝ සිහියක් නෑ. උන්ට හොරෙං ළගටම යන්න පුලුවන්පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..
උන්ව එකපාර වෙන ලෝකෙකට අත ඇරිය වගේ උනාම ඌට ගේ මතක නෑ.. වෙන වෙන මගුල් වල යනව.. එලියේ වෙන දේවල් පුරුදු කරල දැකල නැත්නම් එහෙමයි
පුසංට එහෙම නෑ හැබැයි උන් එනවා කිලොමිටර හතර පහ ඈත ගියත්පාර හොයාගෙන එන්න දන්නෙම නෑ නෙවෙයි..
උන්ව එකපාර වෙන ලෝකෙකට අත ඇරිය වගේ උනාම ඌට ගේ මතක නෑ.. වෙන වෙන මගුල් වල යනව.. එලියේ වෙන දේවල් පුරුදු කරල දැකල නැත්නම් එහෙමයි