මගදි නසරානි බල්ලෙකුට අහු උනේ නැත්තංපුසංට එහෙම නෑ හැබැයි උන් එනවා කිලොමිටර හතර පහ ඈත ගියත්
මගදි නසරානි බල්ලෙකුට අහු උනේ නැත්තංපුසංට එහෙම නෑ හැබැයි උන් එනවා කිලොමිටර හතර පහ ඈත ගියත්
අපෙත් හෙන තඩි කළු මහසොනෙක් වගේ එකෙක් හිටිය නේ. එලියට ගියාම මාත් දුවනවා පාරවල් ගානේ.අනික දැං දැං බල්ලන්ට සෙන්ස් එක නෑ ගෙවල් අස්සෙම ඉඳල. ගොඩක් බල්ලො නිදාගත්තාම උන්ට මෙලෝ සිහියක් නෑ. උන්ට හොරෙං ළගටම යන්න පුලුවන්
ඔහොම කීවට බල්ලොන්ට පාර හොයාගන්න බැරි වෙනව. අපේ එකෙක් ඔහොම වාහනේ පස්සෙ ගිහින් අතරමංවෙලා දවස් 3කින් හම්බුනෙ. ගෙදරින් 3km විතර දුරට ගිහින්. අනික රතිඥ්ඥා වලට බයේ හැංගිලත් ඉන්නව. මම පොඩිකාලේ එකෙක් හිටිය ඌ අවුරුදු කාලෙට දොර මුල්ලෙන් එලියට එන්නෙ නෑ රතිඥ්ඥා බයට.බල්ලෙක් ට පාර හොයාගෙන එන්න කියලා දෙන්න ඕන නෑ .
පුසෝ ඉතින් ගිය ආත්මේ නය කාරයෝ නේ. ඕකුන් පස්සෙන්ම එනව.පුසංට එහෙම නෑ හැබැයි උන් එනවා කිලොමිටර හතර පහ ඈත ගියත්
මෙන්න පොර නේද
naththan nuwara eli paththeth papiliyanak thiyenwadapodi kale indamma purudu kaloth awlk nathi weiබල්ලොන්ට Crackers වලට බය නොවී ඉන්න පුරුදු කරන්න බැරිද? අපෙ ගෙදර මම හදපු බල්ලො එකෙක්වත් බය නෑ දුවලත් නෑ. දැන් දෙන්නෙක් ඉන්නව එකෙක් මම ගෙනාපු එකෙක්. ඌ බය නෑ පොඩ්ඩක් වත් ආතල් එකෙ ඉන්නව. අනිකා ටිකක් ලොකු වයසෙ ගෙනාපු එකෙක් ඌ ගූ බයයි
දාන වෙලාවට බල්ල බය උනාම අනික් un බය නෑ ආතල් එකේ ඉන්න ඔනේ එතකොඅට උනුත් පුරුදු වෙන්න ඉඩ තියෙනව. හොද බල්ලෙක් ගෙනාපු ගමන් Crackers දාද්දි බල්ලට වඩා ගූ බයයි අයිතිකාරයා බල්ල බය වෙයි කියලා
Bus එකේ ගියා වෙන්න බැරිදhaaaaaaaaaaaaa papiliyane idala nuwara elinaththan nuwara eli paththeth papiliyanak thiyenwada