බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි

    ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර වීදි සරන්නකූ සිහිසුන්ව පදික වේදිකාවක් මත ඇද වැටෙයි. ඔහුට පිහිට වීම සදහා මහමග යන පිරිස් උත්සහ කළ ද ඔහුගේ සුරතල් බල්ලා තම ස්වාමියා අසලට ළඟා වීමට කිසිවතුට ඉඩ නොදේ. යමකූගේ දැනුම් දීම මත ඵ් ස්ථානයට පැමිණෙන පොලිස් නිළධාරින් දෙදෙනකූ සිහිසුන්ව ඇද වැටී සිටීන පුද්ගලයා අසලට ළඟා වීමට උත්සහා කළ ද බල්ලා පොලිස් නිළධාරින් වෙත ද කඩා පනී. තම ආත්ම ආරක්‍ෂාව සදහා පිස්තෝලය අතට ගන්නා පොලිස් නිළධරයෙක් තමන් වෙත කඩා පනින බල්ලාට වෙඩි තබයි. වෙඩි වැදි මහමග දඟලන බල්ලා ගැන අනුකමිපා වන ඵක් පොලිස් නිළධරයෙක් ගිලන් රියක් කැඳවා බල්ලා පශූ වෛද්‍ය රෝහලක් වෙත යොමු කරයි. ජිවීත පුදා හෝ තම ස්වාමියා ආරක්‍ෂා කිරිමට ඉදිරිපත්වු පික්බුල් බල්ලාගේ ජිවීතය බේරා ගැනිමට පශූ වෛද්‍යවරුන් සමත් වු බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

    බල්ලා මිනිසාගෙ හොදම මිතුරා කියන්නෙ නිකන්ද.

    ලන්කාදීප ඔන්ලයින් එක බලද්දි දැක්කෙ
    http://www.lankadeepa.lk/
     
    • Like
    Reactions: flag au:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Bulldog.jpg


    5570275539_729a61df39.jpg


    hi-res_bulldog_portrait.jpg


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    me kathawa mata therenne naha. balla minissu udaw karaddi kanna pannama balla hoda wenne kohomada ban.ballata wedi thiyala hari ara yakawa hospital genichcha nisa beruna.nathnum minihath parema marenawa.
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    me kathawa mata therenne naha. balla minissu udaw karaddi kanna pannama balla hoda wenne kohomada ban.ballata wedi thiyala hari ara yakawa hospital genichcha nisa beruna.nathnum minihath parema marenawa.

    ballata therenne thamange swamiya gawata katawath enna nodee inna dena eka witharaine machan:yes: