බල්ලෙක්ගෙන් ගැලවෙන්න උදව් | Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
    පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි

    හරියටම කිව්වොත් මං වැඩකරන time එක
    focus කරලා වැඩක් කරන්නත් බෑ:no:
    මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද

    එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
    උදේටත් පේන්න නෑ

    මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ :(
    මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    Solo Rider මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි.​

    575911.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
    පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි

    හරියටම කිව්වොත් මං වැඩකරන time එක
    focus කරලා වැඩක් කරන්නත් බෑ:no:
    මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද

    එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
    උදේටත් පේන්න නෑ

    මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ :(
    මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා
    මට පෙන්නේ බල්ලාගේ duty වෙලේ තමා උබත් වැඩ කරන්නේ .උබ 10.30 විතර ඉදලා හැංගිලා ඉදලා මොකද බල්ලා කියලා බලපන් . බල්ලව බලාගෙන දවල්ට ඌව අලගනින්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
    පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි

    හරියටම කිව්වොත් මං වැඩකරන time එක
    focus කරලා වැඩක් කරන්නත් බෑ:no:
    මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද

    එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
    උදේටත් පේන්න නෑ

    මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ :(
    මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා

    11 words

    Noise canceling (or at least inear or head phone) + white noise

    Will do the trick
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113

    Solo Rider මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි.​

    575911.jpg
    මූ යනව ඇති
    ප්‍රෙට්‍රල් ප්‍රෙට්‍රල් ලීටරේ 1000යි ගන්න අය ඉන්නවදෝ
    කියාගෙන උබට ඉතින් බලු බාසාව තේරෙන එකක්යැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්

    ඕවත් ප්‍රශ්නද :dull:
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
    පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි

    හරියටම කිව්වොත් මං වැඩකරන time එක
    focus කරලා වැඩක් කරන්නත් බෑ:no:
    මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද

    එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
    උදේටත් පේන්න නෑ

    මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ :(
    මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා
    හොල්මනක් වත්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,533
    167,012
    113
    එකමත් එක රටක
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්

    ඕවත් ප්‍රශ්නද :dull:
    උදේට උදල්ලකුත් අරන් එලියා ගියා නම් උණු බත් එක්ක මාළු ටිකේ ප්‍රතිපල වළලලා ම එන්න පුලුවන්. 🤭
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්

    ඕවත් ප්‍රශ්නද :dull:
    පිස්සුද ඕයි මහ රෑ කොහෙවත් යන වල් බල්ලෙක්ට බත් දෙන්න:angry:
    අද රෑ හැංගිලා ඉදලා දෙනවා ඕකට හොදටම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්

    ඕවත් ප්‍රශ්නද :dull:
    තමුසෙ කෑවනං බිවුවනං ගෙදරට වෙලා ඉන්නවකො අයිසෙ.... මිනිස්සුන්ට පවු දිදී ඇවිදින්නෙ.....

    ඒ මදිවට බතුත් ඉල්ලනව .....😂