දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි
හරියටම කිව්වොත් මං වැඩකරන time එක
focus කරලා වැඩක් කරන්නත් බෑ
මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද
එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
උදේටත් පේන්න නෑ
මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ
මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා
පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි
හරියටම කිව්වොත් මං වැඩකරන time එක
focus කරලා වැඩක් කරන්නත් බෑ

මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද
එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
උදේටත් පේන්න නෑ
මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ

මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා


