බල්ලෙක්ට තියන්න නමක් කියපන්කො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බල්ලෙක්ට තියන්න නමක් කියපන්කො

ලස්සන බලු පැටියෙක් ගත්තා.
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, එස්.බී. දිසානායක ඔය තියෙන්නේ.. බල්ලට නම කියලා කතා කරද්දි අහල පහල උන් උඹට රෙස්පෙක් කරයි.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
    අල්ලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෝ පොටෝ දාපං :dull: :dull:

    එච්චර හොඳ එකෙක් නෙවෙයි. හැමෝම දන්න ජර්මන් ශෙපඩ් බබෙක් බන්. ෆොටෝස් දාන්න දෙයක් නෑ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹලා බල්ලන්ට කැමති නැහැ නේද? මම දන්නා මුස්ලිම් එවුන් ටිකක් ඉන්නවා...බල්ලෝ දැක්කහම ගැරදින්ට බුමිතෙල් ගැහුවා වගේ....නොදකින් බන්