බල්ලෙක් ඇති කරන්න ඕන
මචන් හොඳ බව්වෙක් ඇති කරන්න ආසාවක් ආව.
මම වැඩිය ඕකුන් ගැන දන්නේ නැහැ. කලින් වල් බව්වෝ තමයි හිටියේ
මම අහල තියෙන්නේ දැකල තියෙන්නේ මේ ජාති විතරයි දැනට,
ikman එකේ නම් දාල තියෙනවා. ගද්දි බලන්න ඕන දෙවල් මොනවද?
වොරන්ටි දෙන්නේ නැහැනේ
හුරතලේට හදන්න ගන්නේ. මිනී කන්න බැහැ. රෑට එළියේ කූඩුවේ ඉන්නත් ඕන.
*කුඩුවේ දාල වහල නෙවෙයි, නිදහසේ ඉන්න පුළුවන් ඉඩ තියෙනවා. වටේම තාප්පේ.

- Labrador Retriever
- Golden Retriever
- Lion Shepherd
ikman එකේ නම් දාල තියෙනවා. ගද්දි බලන්න ඕන දෙවල් මොනවද?
වොරන්ටි දෙන්නේ නැහැනේ

හුරතලේට හදන්න ගන්නේ. මිනී කන්න බැහැ. රෑට එළියේ කූඩුවේ ඉන්නත් ඕන.

*කුඩුවේ දාල වහල නෙවෙයි, නිදහසේ ඉන්න පුළුවන් ඉඩ තියෙනවා. වටේම තාප්පේ.

බල්ලො නං හදන්න එපා 
අපේ තාත්තා තමයි මාස්ට‍්ර. තාත්තා ලගින් ඌ යන්නේ නෑ. මිනී කන්න එහෙම යන්නේ නෑ. ඕනි නම් එහෙමත් පුරුදු කරන්න පුලුවන් ලු