බල්ලෙක් ඇති කරන්න ඕන

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    බල්ලෙක් ඇති කරන්න ඕන

    මචන් හොඳ බව්වෙක් ඇති කරන්න ආසාවක් ආව. :D
    මම වැඩිය ඕකුන් ගැන දන්නේ නැහැ. කලින් වල් බව්වෝ තමයි හිටියේ :rolleyes:

    මම අහල තියෙන්නේ දැකල තියෙන්නේ මේ ජාති විතරයි දැනට,

    1. Labrador Retriever
    2. Golden Retriever
    3. Lion Shepherd
    සාමාන්‍යයෙන් ලොකූ මහන්සියක් නැතුව සාමාන්‍ය අපි කන කෑම දීලා හදන්න පුළුවන් මොක්කුද?

    ikman එකේ නම් දාල තියෙනවා. ගද්දි බලන්න ඕන දෙවල් මොනවද?
    වොරන්ටි දෙන්නේ නැහැනේ :rofl:

    හුරතලේට හදන්න ගන්නේ. මිනී කන්න බැහැ. රෑට එළියේ කූඩුවේ ඉන්නත් ඕන.:eek:

    *කුඩුවේ දාල වහල නෙවෙයි, නිදහසේ ඉන්න පුළුවන් ඉඩ තියෙනවා. වටේම තාප්පේ.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අනිත් වැදගත්ම දේ,
    බල්ලෙක්ද බැල්ලියෙක්ද හොඳ? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    golden, labrador la minissunwa kanne na. habai raata eliye inna kamathi na
    dena kaama nam podi kale purudu karana hatiyata thamai
    vitamin, injection walata tikak yanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජරා සත්තු ඕකුන් හදල උඹට කනක් ඇහිල ඉන්නත් නෑ වටේ පිටේ උන්ට කනක් ඇහිල ඉන්නත් නැති වෙන එක විතරයි වෙන්නෙ :sorry:
    බොරුවට හොරුන්ගෙන් ආරක්ශා වෙන්න ඕනෙ කියනව ඒ වුනාට හොරෙක් ඇවිල්ල මස් කට්ටක් දික් කල ගමං නැට්ට හොලෝ හොලෝ ඌ ගාවට යන ජරා ජාතියක් ඕකුන් :angry:
    ඔය මෝඩ වැඩේ නං කරගන්න එපා :no:
    වනේ වන හතුරෙකුටවත් බල්ලෙක් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්න එපා :no:
    bump
     
    :angry: ඇඩෝව් බල්ලොන්ට මොකුත් කියන්නෙපා. අවුරුදු 20 කට කලින් අනාත පුසෙක්ට නවාතැන් දීලා මගේ කොට්ටේ උඩ කක්කි දාපු දවසේ ඉඳන් මන් පුසෝ පාවිච්චි කරන්නේ ෆුට් බෝල් ගහන්න විතරයි :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :angry: ඇඩෝව් බල්ලොන්ට මොකුත් කියන්නෙපා. අවුරුදු 20 කට කලින් අනාත පුසෙක්ට නවාතැන් දීලා මගේ කොට්ටේ උඩ කක්කි දාපු දවසේ ඉඳන් මන් පුසෝ පාවිච්චි කරන්නේ ෆුට් බෝල් ගහන්න විතරයි :D

    එහෙනං වෙන මොකෙක් හරි සතෙක් හදපං :yes: බල්ලො නං හදන්න එපා :no:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.ikamn ekan ballo gana epa.....lada godawal....
    mage ina rot: kenek......uu vegetarian .....Genes walin thama breed eka qulity aran yana,,,pm dana
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    golden, labrador la minissunwa kanne na. habai raata eliye inna kamathi na
    dena kaama nam podi kale purudu karana hatiyata thamai
    vitamin, injection walata tikak yanawa

    golden, labrador වෙනස ලෝම දිග කොට එක විතරද බන් ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    අපේ ගෙදර geman sheperd (long haired) ජෝඩුවක්ම ඉන්නවා. පිරිමි එකාට කන්න දෙන්න අපි වදින්න ඔනේ :angry::angry:

    අනිත් එකා නම් ලොකු අවුලක් නේ. උන් පොඩි කාලේ හැදිලා තියෙන විදිය තමයි ඉතින්. අපිට හම්බ වුනේ උන් ටිකක් ලොකු වෙලා :cool:

    පිරිමි එකා වාහන වලට නගින්න try දෙනවා. 3wheel එකක් එහෙම නවත්තලා තිබ්බොත් ඒකට නගින්න යනවා :P අපේ තාත්තා තමයි මාස්ට‍්ර. තාත්තා ලගින් ඌ යන්නේ නෑ. මිනී කන්න එහෙම යන්නේ නෑ. ඕනි නම් එහෙමත් පුරුදු කරන්න පුලුවන් ලු :yes:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    German Shepherd kenek ganna. Mage laga innawa kellek. 20kata gaththe, jeewithe karapu hodama investment ekak thamai. Labs and golden hurathal, habai dakina ekek baya wennewath na. Sarath na.