බල්ලෙක් කාලා pitbull attacks

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බල්ලෙක් කාලා pitbull attacks

    හදිසි කම්පන දරා ගැනීමට නොහැකිය අය මෙය නැරබිමෙන් වලකින්න
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    1285136_370.jpg

    pitbulls_attack_50_yr+old+man.jpg

    pitbull+attack_gruesome+bloody+attack+dog.jpg

    pit_bull_attack+picture_child+attacked+by+pit+bull+dog.jpg

    Pitbull+attack+of+child.jpg

    pitbullbite4.jpg

    paul-rosas-after-pitbull-attacked-face.jpg

    full_805.jpg

    Rep me if u like my post
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු හැදෙනවා.. මේ වගේ දේවල් දැක්කාම..
    කොයි කාටත් ගෙදර බල්ලෙක් ව ඇති කරන්න හිතේ අදහසක් තියාගෙන හිටිය අය නම්..
    ඒ අදහස නැති කර ගන්න ඇති..
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    @ බ්ලැක් කෝඩ්..... මචං අපේ ගෙදරත් ඉන්නවා රොට්ව්යිලර් කියන ජාතියෙ බල්ලෙක් පට්ටම දරුනුයි ...දැනට මිනිස්සු 8 විතර ඇටෑක් කරලා මිනිස්සුන්ට අපි අලාභ පවා ගෙවලා තියනවා...උඹට පුලුවන්නම් ඇවිල්ලා ඌට දෙන්න තියන පනු බෙහෙත් ටික දෙන්න හෙල්ප් එකක් දීපන් ..........
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Ganna one ekek gedarata ena tatta higanonngen berenna.

    @ බ්ලැක් කෝඩ්..... මචං අපේ ගෙදරත් ඉන්නවා රොට්ව්යිලර් කියන ජාතියෙ බල්ලෙක් පට්ටම දරුනුයි ...දැනට මිනිස්සු 8 විතර ඇටෑක් කරලා මිනිස්සුන්ට අපි අලාභ පවා ගෙවලා තියනවා...උඹට පුලුවන්නම් ඇවිල්ලා ඌට දෙන්න තියන පනු බෙහෙත් ටික දෙන්න හෙල්ප් එකක් දීපන් ..........

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    පිස්සු හැදෙනවා.. මේ වගේ දේවල් දැක්කාම..
    කොයි කාටත් ගෙදර බල්ලෙක් ව ඇති කරන්න හිතේ අදහසක් තියාගෙන හිටිය අය නම්..
    ඒ අදහස නැති කර ගන්න ඇති..

    pitbull කියන බල්ලො වර්ගය තමා ලොකයෙ දරුනුම සුනඛ වර්ගය ලෙස සැලකෙන්නෙ.සැම සුනඛ වර්ගයක්ම එහෙම නැහැ.මානව පරිණාමයෙ මුල් යුගයෙ සිටම අද දක්වා බල්ලා තමා මිනිසාගෙ සමිතම සුරතල් සතා.අපෙ ගෙවල් වල ඉන්න අයගෙන් අපිට කිසිම කරදරයක් අන්ත්‍රාවක් වෙලා නම් නැහැ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    pitbull කියන බල්ලො වර්ගය තමා ලොකයෙ දරුනුම සුනඛ වර්ගය ලෙස සැලකෙන්නෙ.සැම සුනඛ වර්ගයක්ම එහෙම නැහැ.මානව පරිණාමයෙ මුල් යුගයෙ සිටම අද දක්වා බල්ලා තමා මිනිසාගෙ සමිතම සුරතල් සතා.අපෙ ගෙවල් වල ඉන්න අයගෙන් අපිට කිසිම කරදරයක් අන්ත්‍රාවක් වෙලා නම් නැහැ.
    ඒක ඇත්ත, අපේ ගෙදර ඉන්නව ඩොබර්මන් වර්ගයේ සුනඛයෙක්, එයා කාවවත් හපන්නෙ නෑ. හැබැයි බුරන්න ගත්තාම මිනිස්සු බය වෙනව. එයාව අපි පුරුදු කරල තියෙන්නෙ එහෙම. සාමාන්‍යයෙන් එම වර්ගයෙ සුනඛයො සැරයි. නමුන් ස්වාමියාට හරිම කීකරුයි.:rofl:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    @ බ්ලැක් කෝඩ්..... මචං අපේ ගෙදරත් ඉන්නවා රොට්ව්යිලර් කියන ජාතියෙ බල්ලෙක් පට්ටම දරුනුයි ...දැනට මිනිස්සු 8 විතර ඇටෑක් කරලා මිනිස්සුන්ට අපි අලාභ පවා ගෙවලා තියනවා...උඹට පුලුවන්නම් ඇවිල්ලා ඌට දෙන්න තියන පනු බෙහෙත් ටික දෙන්න හෙල්ප් එකක් දීපන් ..........

    පොඩි දෙයක් තියෙන්නේ ලේසි වැඩක්.....:P:lol:
    උබට ඕනේ කරන්නේ මේ බඩු ටික...
    නිදි පෙති 3 ක්:love:
    ගෝනි මහන ඉදි කට්ටක්.:oo:
    නයි ලෝන් නුලක්:no:
    වෙනදට කන්ඩ දෙන කෑම......:P
    බඩ යන්ඩ පෙති 2 ක් ...:baffled:
    මුලිම් මේ ටික ලෑස්ති කර ගනින්......ඉඉට පස්සේ.......
    නිදි පෙති 2 ක් බල්ලා දාන කෑම එකේ මස් කැල්ලක ගහපන් ...ඊට පස්සේ ටිකකින් බල්ලා හෝයි :dull::dull::dull:ගාලා දොයි,
    උබ නයිලෝන් නුල ඉදි කට්ට දාගනින්...ඊට පස්සේ බල්ලාගේ පු මහපන්.......:shocked::shocked::shocked:.හොදට .....හිරට..:baffled::oo::frown::(:dull:
    පැය 5 කින් විතර බල්ලා නැගිටිනවා නිකන් බුතය ගහල වගේ ..........ඔන්න දැන් තම මුට හෙන වතුර තිබහයි...ඔන්න බඩ යන පෙති දෙක කිරි හරි බල්ලා බොන්ඩ ආසා දෙයක දාලා....බොන්ඩ දීපන්.....:P:P:P:P:rofl:

    පැය බාගයකින් බල්ලා උබ ලගට එනවා අනේ බුදු මහත්තයෝ:growl::(:nerd::no:.....මගේ පුකේ මහුම ගලවල දීපන් කියල.....
    උබ එතකොට කියපන්....
    මම දෙන බේත් බොනවද?උබ ආයේ කවදාවත් ඔය කටින් කාව හරි හපුවොත් තොගේ කටත් මහනවා කියපන්....:rolleyes::rofl::Pබල්ලා අනිවා සලෙන්ඩර්,,,,:lol::lol::lol::D
    පැයකින් විතර මැහුම කප්පන්.........මොනවා හරි ගැටළුවක් අවොත් මට pm කරපන්.... ......:D:D:D:yes::yes:
    බල්ලා ගේ මැහුම් කෙසේ වෙතත් උබට මැහුම් දණ්ඩ උනොත් මම නෑ..........
    ඉතුරු නිදි පෙත්ත උබ බීපන් නිකන් කම්මැලි වගේ හිතුනොත්...
     
    Last edited: