බල්ලෙක් ගෙනාවා සිංහලු

topkollek

Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,189
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩිකාලෙ ඉඳන් කිනිතුල්ලන් / මැක්කන්ගෙන් පරිස්සම් කරගනින්. Frontline දාපන් සති 3න් 3ට.

    යෝද බල්ලන්ට සිමෙන්ති පොලොවෙ නිදාගන්න අමාරුයි. කුෂන් එකක් දාපන්.

    පොඩිකාලෙම ට්‍රේනින් පටන් ගනින්. යුටියුබ් එකෙන් ඉගෙන ගනින්.

    බෙහෙත් අතින් ගිල්ලන්න පුරුදු කරගනින්.

    පලවෙනි අවුරුද්දෙදි මාසෙන් මාසෙ බර මැනල චාට් එකක් හදපන්. බර වැඩි වෙන්න ඕනෙ විදිහ ඩොකාගෙන් අහගනින්. බර වැඩිවෙන විදිහ මදි නම් අමතර කෑම විටමින් දෙන්න වෙයි.

    අපේ එකාට චිකන් දීල වරද්දගත්ත. දැන් තුන්වේලම චිකන් එක්ක බත් විතරමයි කන්නෙ. චිකන් නැති උනොත් කන්නෙම නෑ දවස් ගානක් උනත්.
     
    • Like
    Reactions: Edition

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    reputation_neg.gif

    බල්ලෙක් ගෙනාවා සිංහලු 07-04-2016 04:44 PM melo rahak na
    reputation_neg.gif
    බල්ලෙක් ගෙනාවා සිංහලු 07-04-2016 03:11 PM මුන් බල්ලොද පොන්නයෝ?? නඟුටු හුත්තාගේ හැටි &#35

    දැන් මට පු#ද ඔයි
    :lol:
    පව් බන් උඹලා
    :sorry:
     
    • Like
    Reactions: JesonRulez

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පොඩිකාලෙ ඉඳන් කිනිතුල්ලන් / මැක්කන්ගෙන් පරිස්සම් කරගනින්. Frontline දාපන් සති 3න් 3ට.

    යෝද බල්ලන්ට සිමෙන්ති පොලොවෙ නිදාගන්න අමාරුයි. කුෂන් එකක් දාපන්.

    පොඩිකාලෙම ට්‍රේනින් පටන් ගනින්. යුටියුබ් එකෙන් ඉගෙන ගනින්.

    බෙහෙත් අතින් ගිල්ලන්න පුරුදු කරගනින්.

    පලවෙනි අවුරුද්දෙදි මාසෙන් මාසෙ බර මැනල චාට් එකක් හදපන්. බර වැඩි වෙන්න ඕනෙ විදිහ ඩොකාගෙන් අහගනින්. බර වැඩිවෙන විදිහ මදි නම් අමතර කෑම විටමින් දෙන්න වෙයි.

    අපේ එකාට චිකන් දීල වරද්දගත්ත. දැන් තුන්වේලම චිකන් එක්ක බත් විතරමයි කන්නෙ. චිකන් නැති උනොත් කන්නෙම නෑ දවස් ගානක් උනත්.
    එළ මචෝ
    11.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Rogger කියල දාපන්.. සිමෙන්ති වෙලින් හැදුවේ අපරාදේ.. :no:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mage yaluwek gava innava mekek
    u kivva mun avrudu 7 n marenavalu.mun size unata vadiya sara nallu
    ubata ganna thibbe gray pata akek.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අඩේ උඹට මේසන් වැඩත් පුළුවන් ද? :) ෂික් මට බැහැනෙ බන් සිරාවට මටපුළුවන් නම් :(
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Oka Wahu patiyek wage loku unama thama thiyenne :D:D:D:D Kuduwa madi wei..... Ape gewal langa hitiya mama podi kale ammo peraluwoth aye nagita ganna ba .... hadenawa ban maara lokuwata ... unta heart problems thiyanawa bn mama danna widihata godak lokui ne .... Inna kale hondata balaganin:yes::yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ජේසන් කියලා දාපන් මාව මතක් වෙන්නත් එක්කම.. :P

    බැල්ලියෙක් බොල මේ:lol:
    Maru mchn...!
    11.gif

    Rogger කියල දාපන්.. සිමෙන්ති වෙලින් හැදුවේ අපරාදේ.. :no:
    වෙන මොනවගෙන් හදන්නද බන්:shocked:
    mage yaluwek gava innava mekek
    u kivva mun avrudu 7 n marenavalu.mun size unata vadiya sara nallu
    ubata ganna thibbe gray pata akek.
    :(
    සිංහල බල්ලෙක්ද බන ගෙනාවේ?
    :baffled:
    අඩේ උඹට මේසන් වැඩත් පුළුවන් ද? :) ෂික් මට බැහැනෙ බන් සිරාවට මටපුළුවන් නම් :(
    මහ දෙයක් නෑ බන්,3 1හමාරට බදාම ඇනුවා,නූල අල්ලලා කෙලින් කෙරුවා,බැන්දා,පවුන්ඩේසම,කොන්ක්‍රීට් දාද්දි නම් පොඩි කට්ටක් තියනවා,
    Oka Wahu patiyek wage loku unama thama thiyenne :D:D:D:D Kuduwa madi wei..... Ape gewal langa hitiya mama podi kale ammo peraluwoth aye nagita ganna ba .... hadenawa ban maara lokuwata ... unta heart problems thiyanawa bn mama danna widihata godak lokui ne .... Inna kale hondata balaganin:yes::yes::yes:
    11.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ බල්ලො කෙසේ වෙතත් උන්ගේ කූඩුව තනියම හදා ගත්ත එක මාර වටිනවා..:cool:
    මමනම් ඇනයක් ගැහුවත් ඒක ඇදයි..:confused:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලල අම්බානට ලොකු වෙනවා මචන්
    ගෙදර වත්තක් ලොකුවට තියෙනවද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකව සති ගානක් කන්න නොදී හදපං :D :D
    උඹට රැම්සි ස්නෝ වගේ දඩයමේ ගියෑකි ඕකුන්ව අරං :D :D