පොඩිකාලෙ ඉඳන් කිනිතුල්ලන් / මැක්කන්ගෙන් පරිස්සම් කරගනින්. Frontline දාපන් සති 3න් 3ට.
යෝද බල්ලන්ට සිමෙන්ති පොලොවෙ නිදාගන්න අමාරුයි. කුෂන් එකක් දාපන්.
පොඩිකාලෙම ට්‍රේනින් පටන් ගනින්. යුටියුබ් එකෙන් ඉගෙන ගනින්.
බෙහෙත් අතින් ගිල්ලන්න පුරුදු කරගනින්.
පලවෙනි අවුරුද්දෙදි මාසෙන් මාසෙ බර මැනල චාට් එකක් හදපන්. බර වැඩි වෙන්න ඕනෙ විදිහ ඩොකාගෙන් අහගනින්. බර වැඩිවෙන විදිහ මදි නම් අමතර කෑම විටමින් දෙන්න වෙයි.
අපේ එකාට චිකන් දීල වරද්දගත්ත. දැන් තුන්වේලම චිකන් එක්ක බත් විතරමයි කන්නෙ. චිකන් නැති උනොත් කන්නෙම නෑ දවස් ගානක් උනත්.

ෂික් මට බැහැනෙ බන් සිරාවට මටපුළුවන් නම් 