ඉස්සරහට පවත්නා ක්‍රමයට එරෙහිවන ඕනිම කෙනක් කොටු කරන්න පුළුවන් වෙන විදියට තමයි ඕක කරගෙන යන්නේ. පාරේ මරලා දාන එක සදරනිකරණය කරන්න මද්යවෙදියෝ, පොලිස් ප්‍රකාශක, තව කුණු අපුල්ලන මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා. එක පාරක් වාස ගුනවරදනගේ පුතා එක්ක වලියක් දාගත්ත කොල්ලෙක් බෝම්බ එකක අහුවුනා කියලා sinhala කොටියෙක් කියලා අත්අඩංගුවට ගන්න හැදුවා මතකද? ඒ කොල්ල ඇමති මහින්ද රත්නතිලකගේ නෑදෑයෙක් නැත්තම් ඒ කොල්ල sinhala කොටිය වෙලා මරුම කාලා එවරයි මෙලහට.
ඔයවගේ තමයි වෙන්නේ පුද්ගලික හෙතුවකට හරි මරලා දාලා කුඩ්ඩ කියන ලේබල් එක ගහනවා. ඔය වැඩේ ඉස්සරහට කරගෙන යන්න මිනිස්සු අතර සාමානයකරණය කරන එක තමයි දැන් වෙන්නේ. තමාගේ අපරද කරපු ගොල්යෝම රහස් එලි කරයි කියලා මරනවා. මිනිස්සුත් කුඩඩේක් මලා හොරෙක් මලා කියලා හුරේ දානවා.
ගල්ලෙත් ඔහොම සිද්දියක් උනා පාතාලේ කියලා 4 දෙනෙක්ව මරලා තිබුනා . බකුවහම එක්කෙනක් ඉස්කෝලේ යන වයසේ ළමයෙක්