බල්ලෙක් පැන්නා..☹️

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,396
    113
    ප*යාගල
    sorry.com
    බල්ලොත් හෙනට බෝ වෙලා බන් දැන්. බල්ලො 10 විතර ඉන්නව ගේ ලග 3 මන් හන්දියෙත් කොහෙන් ඇවිල්ල පදින්චු වෙලා ද මන්ද
     
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,848
    113
    බල්ලොත් හෙනට බෝ වෙලා බන් දැන්. බල්ලො 10 විතර ඉන්නව ගේ ලග 3 මන් හන්දියෙත් කොහෙන් ඇවිල්ල පදින්චු වෙලා ද මන්ද

    ඔව් බං උන් පාරෙමනේ ඉන්නේ..සමහර උන් බල්ලොන්ව හදන්න අරන් ටිකක් කල් හදලා කරදරයක් කියලා හිතුණහම පාරට ගෙනල්ලා දානවා..අර මාළු අැති කරන්න පටන් අරන් අාසාව නැති වුනාට පස්සේ මාළු ටික ගඟට, අැලට ගිහින් දානවා වගේ..☹️
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    බල්ලො බෝ වෙලා තියෙන්නෙ මාරම විදියට වැඩී දැන්. පොඩිකාලේ ආසාවට හදලා බල්ලො පාරට ඇරලා ගේට්ටු වහන් ඉන්නවා නැත්තන් කන්න දෙන්නෑ. සල්ලි දීලා ගෙනාපු බල්ලො විතරයි පොඩ්ඩක් නාකි වෙනකල් යන්තන් ඉන්නේ. පාරේ යන්න බෑ බයික් පස්සෙ වාහන පස්සෙ පන්නනවා. මේවට නිසි ක්‍රියාමාර්ග ගන්න ඔනේ නැත්තන් ඔය බලු Lovers කියන උන්ගෙ ගෙවල් වලට මුන්ව ගිහින් දාන්නෝනේ.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දඩා වතේ යන බල්ලෝ රිලව් ඕකොම මරන්න ඕනේ. උනත් කරදාරයි හරියට කන්න බොන්න නෑ. අපිට ත් කරදරයි
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    කැරි බල්ලෙක් පැනල මගේ බයික් එකට,අතේ ඇටයක් පැනල තියෙන්නේ.තාම ඒක අමාරුයි.අවුරුදු 4-5ක් වෙනවා.බල්ලෝ පුසෝ නම් අප්පිරියම සත්තු
    ure pannada mchn
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය කැලෑ බල්ලො මරන්න බෙහෙත් මොනවද තියෙන්නේ?? 😏