උදේ එද්දි කැරි බල්ලෙක් පැන්න මිට්ටො. deo එකේ ඉස්සරහ mudguard එක ගැලවිල විසි උනා. bike එක බිම. මම වැටෙන්නෙ නැතුව ශේප් උනා. වැඩිය speed එකකින් ආව නැති නිසා ඔයින් ගියා 
දැක්කෙ නෑ ඌ පයිනව. ඉස්සරහ bike එක ඌව බේරුව. ඒ bike එකට වැහිල නිසා දැක්කෙ නෑ බල්ලෙක් පයිනව.
පස්සෙ උගෙ බලු රෑනෙ http ඇවිල්ල මට බුරනව කැරි බල්ලො.