මම කාර් එකක් ගත්ත නිසා මගේ පල්සර් බයික් එක දැන් අවුරුදු 3කින් පැදලා නැහැ. මම කල්පනා කලේ විකුනන්න. නිකන් තියන් ඉන්න එකෙන් දිරන එක විතරයි වෙන්නෙ.
මේ වෙනකොට ඒක දාවනය කරන්න පුලුවන් තත්වෙ නැහැ. හැබැයි වාහනේ අන්තිම පාරට ස්ටාට් කරනකොටත් සෙල්ෆ්ටාර්ට් ඇතුලු සියලුම දේ වැඩ. සර්විස් පවා කරලා තිබ්බෙ. දැනට ගරාජ් එකේ වහලා දාලා තියෙනවා. බැටරි ඩෙඩ් නිසා ස්ටාර්ට් කරන්න බැරි.
වෙන කිසිම ගැටලුවක් නැහැ. XX කාණ්ඩය.
ඉන්ටරෙස්ට් කෙනෙක් ඉන්නව නම් කියන්න. ගානත් එක්කම. මම ලොකු ගනන් කියන්නෙ නෑ. පදින්නෙ නැති නිසයි විකුනලා දාන්න බැලුවෙ. මම ඕක හැදුවත් ආයෙ වෙන්නෙ ඕක පැත්තකට දාලා නිකන් තියන එක.
Bump
------ Post added on Aug 5, 2022 at 1:35 PM

බැටරි එකක් අලුතින් දාන්න වෙනවා
ටයර් නම් අලුත්ම ටයර්
සර්විස් එක කරගන්න වෙනවා.
ටැංකිය නම් දිරලා නැහැ. සති දෙකකට කලින් බයික් එක තල්ලු කරන් ගිහින් තෙල් ගහගෙන ආවා ටැංකියට
හැබැයි ටැංකියේ කට නම් දාන්න වෙයි. දැන් හරියට ලොක් වෙන්නෙ නෑ. මලකඩ කාලා.
ටැංකියට මම ඔයිල් දාලා පෙට්‍රල් දාන්නෙ ෆුල් ටෑන්ක් ගහලා ටූ ටී දනවා. ඒක නිසා ඒක දිරන්නෙ නැහැ.
සීට් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.
ඉස්සරහ මඩ් ගාර්ඩ් එක නම් ලගදි පොඩ්ඩක් කැඩුනා. කොටයක් වැටිලා