බල්ලෙක් බයික් එකේ සීට් එක කාලා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අද AG Office එකේ මීටින් එකක් තිබ්බා. එනත බයික් එක දාන්න ඉඩක් තිබ්බේ නැති නිසා බයික් එක නෑදෑ අයියා කෙනෙක්ගේ ෂොප් එකේ දැම්මා. එතන අල්ලපු ගෙදර කැරි බල්ලා බයික් එකේ සීට් එක පතුරු ගහලා කාලා. කුෂන් එකත් එක්කම. අයියගේ ගෝලයා දැකලා බල්ලට ගහලා එලවලා. ඊයේ ගෝලයාගේ GN එකේ වයර් හානස් එක ඇදලා කාලා. අලුතෙන්ම දාන්න වෙනවලු. ගෙදර උන්ට කීවට ගානක් වත් නෑ. සීට් එකේ කුෂන් එකට කෑල්ලක් කපලා දාලා සීට් කවර් එක ගහන්න 3000ක් ඉවරයි. ඔරිජිනල් සීට් එකක් දාගන්න ඕනි. මේ දවස් වල වැස්ස නිසා සීට් කවර් එක ගහගත්තේ. සීට් එක තෙමුනොත් කලිසමත් තෙමෙන නිසා. ඕකා දැක්කොත් මම අණ්ඩක් කඩනවා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පව් නේ බල්ල නේ තේරෙන්නේ නෑ නේ.

    අයේ ඔය බල්ලට අහු වෙන්නේ නැති වෙන්න දාන්න
    වෙනදත් එතන බයික් එක දානවා බං. අද තමා ඔහොම උනේ
     
    • Like
    • Sad
    Reactions: B.Chat and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තිරිසන්නුන්ට තෙරෙනද බන් ඔව්වා
    තේරෙන එවුන් විදියට අපි දැනගන්න ඕන පරිස්සන් වෙන්න

    දැන් බලහන්, උබ තරහ ගත්ත කියල වැඩක් තියනවද, නිකාන ලේ කෝප කරගන්නව විතරයි.
    උබ ඌට ගහල කකුල ඩැමෙජ් උනොත් ඌ ජීවිත කාලෙම විදවයි

    සීට් එක යනකොට අරන් යනවද බන්
    ජීන් හනස්ස ඕන නන් 5000ක් වෙයි ජපන් එකක් උනත්

    නිකාන් කෑගහනව මැරෙන්නෙ නැති එවුන් වගෙ හරියට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වටේම ඉන්න හැත්ත එනවා අපෙ ගෙදර රෙන්න.
    අහු උනොත් රතින්නයක් ඵුඛේ ගහලා පත්තු කරන්නෙ.
    ara wathura bothal seen eka thiyala balapan... mam dakala thiyenawa godak ewun karanawa.... wade hariyanawada nadda kiyana eka nam mam danne naa...

    mam practically karapu wena deyak nam thiyenawa... ape waththe pusek awaa jaraa karanna.. koi weleth ennema meheta... :rofl: dawas thunak ena, ena sareta ice wathura gahuwa..... thada ice thiyena wathura... mam ahala thiynawa puso ballo ice water walata maara widiyata react karanwa kiyala.... aru hebei awe nam naa eeta passe...
     
    • Like
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    උන් වතුර බෝතලේටත් චූ කරලා යනවා බං.
    හැමදාම උදේට කිලෝ දෙකක් විතර ජරාව අදින්න ඕන.
    දවසම ඉවරයි. රෙන්නෙ තණකොළ උඩට.
     
    • Haha
    Reactions: NRTG and allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උන් වතුර බෝතලේටත් චූ කරලා යනවා බං.
    හැමදාම උදේට කිලෝ දෙකක් විතර ජරාව අදින්න ඕන.
    දවසම ඉවරයි. රෙන්නෙ තණකොළ උඩට.
    ice wathura gahapan balanna.. hariyanna ona.... petrol gahana eken wena deema tamai wenne.. baya wenawa.... .. petrol ganan kaale ballonta gahanna baa ne....
     
    • Like
    Reactions: NRTG and stasia

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    තිරිසන්නුන්ට තෙරෙනද බන් ඔව්වා
    තේරෙන එවුන් විදියට අපි දැනගන්න ඕන පරිස්සන් වෙන්න

    දැන් බලහන්, උබ තරහ ගත්ත කියල වැඩක් තියනවද, නිකාන ලේ කෝප කරගන්නව විතරයි.
    උබ ඌට ගහල කකුල ඩැමෙජ් උනොත් ඌ ජීවිත කාලෙම විදවයි

    සීට් එක යනකොට අරන් යනවද බන්
    ජීන් හනස්ස ඕන නන් 5000ක් වෙයි ජපන් එකක් උනත්

    නිකාන් කෑගහනව මැරෙන්නෙ නැති එවුන් වගෙ හරියට
    දුවගෙන ඇවිල්ලා ..... :p :p
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    වටේම ඉන්න හැත්ත එනවා අපෙ ගෙදර රෙන්න.
    අහු උනොත් රතින්නයක් ඵුඛේ ගහලා පත්තු කරන්නෙ.
    ඔව් බ්න් කැරිම වදයක් වෙලා තියෙන්නෙ. මම නම් මේ කැට පෝලයක් වත් හදාගන්න කියල.පුක හිල් වෙන්න තියනවා
     
    • Like
    Reactions: NRTG and stasia