බල්ලෙක් හදන්න ඕනෑ ~~

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බල්ලෙක් හදන්න ඕනෑ ~~

    dkv-rottweilers-rottweiler-puppies-for-sale-zeus-von-der-korperkraft-6.jpg

    මචන්සලා මට හොද බල්ලෙක් හදන්න ඕන එත් හිතාගන්න බෑ මොකද හොද කියලා
    උබලවත් කියපල්ලා කෝ ~~~

    German_Shepherd_Dog_with_disc.jpg

    images

    images

    soo-cute-3-dogs-1120747_1280_1024.jpg
     
    • Like
    Reactions: Sachith777

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඉස්සෙල්ලාම පාරද ගෙදර බල්ලෙක් හදන්නේ? එහෙනං අපේ ලංකාවේ ඉන්න දේශීය සතෙක් හදන්න. මොකද උන්ව හදනන් ලේසියි.

    මුලින්ම පණු බෙහෙත් දීලා, ඊට පස්සේ ඔය ජලභීතිකාවට, කකුල් පන නැති වීම වලක්වන්න, සමහර උණ වර්ග වලට එහෙම දෙන්න තියෙන ඉන්ජෙක්ෂන් කිහිපය දෙන්න. ඊට පස්සේ හරියට කෑම බිම ටික දෙනවා නං, සතියකට සැරයක් නාවලා එහෙම පිරිසිදුව තියා ගන්නවා නං, දවසට අඩුම ගානේ පැය භාගයක් වත් සතා එක්ක කතාබහ කරලා,ඌව හුරතල් කරන්න කාලය වෙන් කරගන්න පුළුවන් නං ඒක ඇති.

    දේශීය බලුපැටව්න්ට ලෙඩ හැදෙන්නේ අඩුවෙන්. ඔය කලින් දුන්නු ඉන්ජෙක්ෂන් වසරකට සැරයක් එහෙම ආයේ දෙන්න වෙයි. ඒක හරියට බලලා කරන්න. (පැටව් දානවට අකමැති නං ඒකට සර්ජරි එකක් කරන්නත් පුළුවන්. සමහරු නං ඒකට කැමති නෑ, ඒත් සතාට විරුද්ධ ලිංගිකයෙක් එක්ක යන්න දෙන්නේ නැතිනම්, ඔය සර්ජරි එක කරන එක හොදයි. එතකොට සතාට අසහනයක් එන්නේ නෑනේ.)
     
    • Like
    Reactions: wall-e
    Sep 25, 2008
    757
    35

    paw yako... unta nidahase inna deepalla.. hithapalloko umblage atadeka kepunam umbala podi kalema allala ,, paw weda karanna epa ban
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Pare inna balu patiyek hari adopt a dog in SL (ADSL) organization eken hari aran hadaganin bn. Moko umb ballek hadanne wate pite inna ewunta show eka danna neweine. Samaharu ehemath innawane wate ayata penna sobaneta lassana expensive ballo hoyana :s
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    paw yako... unta nidahase inna deepalla.. hithapalloko umblage atadeka kepunam umbala podi kalema allala ,, paw weda karanna epa ban

    මම කියලා තියෙන්නේ සතාට විරුද්ධ ලිංගිකයන් සමග යන්න දෙන්නේ නැති නං සර්ජරි එකක් කරාට කමක් නෑ කියලා. මොකද මම ඔය ගැන පශුවෛද්‍යවරු කිහිප දෙනෙක් එක්කම කතා කළා. ඒ අයත් ඒක කිව්වා. ඒ සමහර පශුවෛද්‍යවරු ඔය සර්ජරි එක කරන්නේ නෑ. ඒත් එයාලා කිව්වා සතා ගෙදරටම කොටු කරගෙන ඉන්නවා නං ඒ සර්ජරි එක කලාට කමක් නෑ කියලා. මොකද නැත්තං වෙනෙන් සතාට ආශාව ඇති උනත්, ඒක පිට කරගන්න විදියක් නෑ. එතකොට ඌට මානසික පීඩනයක් එනවා. කෑම කන්නේ අඩුවෙන්. ඇඟ හැදෙන්නේ අඩුවෙන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    German Shepards
    Apr gedara ekek hitiya 9years
    Explosives walata maara asai
    Wisikarana one magulak apahu genalla denawa
    Pol mudu irala denawa
    Puso, thalagoi, uru meeyo, wage un kapothi
    Anith ballo patta bayai
    Gedara minissu randu wenawata kamathi na u buranawa
    Wadiyenma keekaru ekkenatai
    Kakka daanna one unama signal eka denawa
    Commands mathakai kiyana de karanawa
    Maru ballo jathiya ban