බල්ලෙක් හදන්න ඕනෑ ~~

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සෙල්ලාම පාරද ගෙදර බල්ලෙක් හදන්නේ? එහෙනං අපේ ලංකාවේ ඉන්න දේශීය සතෙක් හදන්න. මොකද උන්ව හදනන් ලේසියි.

    මුලින්ම පණු බෙහෙත් දීලා, ඊට පස්සේ ඔය ජලභීතිකාවට, කකුල් පන නැති වීම වලක්වන්න, සමහර උණ වර්ග වලට එහෙම දෙන්න තියෙන ඉන්ජෙක්ෂන් කිහිපය දෙන්න. ඊට පස්සේ හරියට කෑම බිම ටික දෙනවා නං, සතියකට සැරයක් නාවලා එහෙම පිරිසිදුව තියා ගන්නවා නං, දවසට අඩුම ගානේ පැය භාගයක් වත් සතා එක්ක කතාබහ කරලා,ඌව හුරතල් කරන්න කාලය වෙන් කරගන්න පුළුවන් නං ඒක ඇති.

    දේශීය බලුපැටව්න්ට ලෙඩ හැදෙන්නේ අඩුවෙන්. ඔය කලින් දුන්නු ඉන්ජෙක්ෂන් වසරකට සැරයක් එහෙම ආයේ දෙන්න වෙයි. ඒක හරියට බලලා කරන්න. (පැටව් දානවට අකමැති නං ඒකට සර්ජරි එකක් කරන්නත් පුළුවන්. සමහරු නං ඒකට කැමති නෑ, ඒත් සතාට විරුද්ධ ලිංගිකයෙක් එක්ක යන්න දෙන්නේ නැතිනම්, ඔය සර්ජරි එක කරන එක හොදයි. එතකොට සතාට අසහනයක් එන්නේ නෑනේ.)
    :D:D:D:love:
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Pitbull
    806cc04439eb165544433e25daf976d8.jpg
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    ada ballek wahane issaharata awa mama brake kara, mu berihan dunna mata epa una sinhalayo. ehapaththe pora kiwwa ahu una wadak na kiyala. rivers karata passe kisi henayak nathiwa u nagitala giya.