බල්ලෙක් හැපුවා.. 😣

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    හෙට දවල්ට වගේ නාන්න බ්‍රෝ අව්ලක් වෙන්නෙ නෑ. මටත් විදල තියෙනව බල්ලෙක් හපල.

    බල්ල ගැන සෙවිල්ලෙන් ඉන්න..
    අධි අවදානම් කාලය දවස් 7
    අවධානම් කාලය දවස් 7
    ඔක්කොම දවස් 14 ක් බලන්න...
    බල්ල වාහනේකට හැපිල මරුනත් උබට බෙහෙත් විදින්න වෙනවා
    සතාව දවස් 14 ක් පරිස්සම් කර ගන්න
    :yes::yes:
    ------ Post added on Jul 21, 2021 at 2:35 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පට්ටම නරක කාලයක් වගේ සහෝ ට ලබලා තියෙන්නේ,මොන දේ කරත් ඉස්සරහට කල්පනාවෙන්,පරිස්සමෙන් කරන්න. පිටගැස්මට එහෙම බෙහෙත් විද්දම කෑමෙන් පරිස්සම් වෙන එක,නාන්නේ නැතුව ඉන්න ඕන කියලා දෙයක් නම් ඕන නෑ මං දන්න තරමට.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇයි බං injection ගහන්නේ කුණු ශරීරෙනෙ කොහොමත් ඕක විනාශ වෙලා යන්න තියන එකක්නේ..
    මන් හිතුවෙ උඹ දීපු talks වලට මීට වඩා මනසින් matured මිනිහෙක් කියල 🥴

    උඹ ළදරුවෙක් බං attention එක ගන්න විතරයි ආගම් talks issue වෙන්නේ.. කෙල උනාම full panic වෙලා thread දානවා religious theories එකක් වත් valid නැ එතකොට :P
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Umbata wena weda ban.
     
    • Wow
    Reactions: Heshan Daminda