හෙට දවල්ට වගේ නාන්න බ්රෝ අව්ලක් වෙන්නෙ නෑ. මටත් විදල තියෙනව බල්ලෙක් හපල.


------ Post added on Jul 21, 2021 at 2:35 PM
බල්ල ගැන සෙවිල්ලෙන් ඉන්න..
අධි අවදානම් කාලය දවස් 7
අවධානම් කාලය දවස් 7
ඔක්කොම දවස් 14 ක් බලන්න...
බල්ල වාහනේකට හැපිල මරුනත් උබට බෙහෙත් විදින්න වෙනවා
සතාව දවස් 14 ක් පරිස්සම් කර ගන්න


------ Post added on Jul 21, 2021 at 2:35 PM
