බල්ලා බිරුවේ උබට නෙමෙයි බං, උබේ වටා කරකැවෙන අඳුරු බලවේගයටඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්.බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.
අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද?
රෙබීස් පිලිබඳ විශේෂඥයන් අදහස් දක්වන්න..
ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්.බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.
අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද?
රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
Balla dannawane ubawa hepuwama uuta wena wedeMawanam kawadakwath ballek wath hapala ne.
එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා..මූන බලල හපල තියෙන්නෙ
නෑවට අවුලක් නෑ මචන්, එතන තද කරන්න, තවන්න, කුනු අතුල්ලන්න එපා, අල්ලන්න එපා කියල කියනවා
ඔනෙම නන් බේත් විදපු තැනට උඩින් පුලුන් කෑල්ලක් තියලා, ප්ලාසට්‍ර් එකක් ගහල නාපන්
පස්සෙ ගලොපන්
එහෙමත් ඔනෙ නෑ ඉතින්
edit
දොස්තර නන් කීවෙ පොඩි කරන්නෙ නැතුව ඔනෙ නන් නාගන්න කියල
උබට වෙනද මොකක් හරි වැක්සින් එකක් ගැහුවම අමාරු වෙනවද සාමන්‍යෙන්.
එහෙම නන් නාන්න එපා බන්.
හෑ...![]()
පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..bunker ekak waththe hadala eke nidaganin. nattan me dawas wala ube luck eke hatiyata parana satellite ekak oluwata kadan watei
ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..Murunga pothu walata visa yanawa
පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා..![]()
![]()
![]()
![]()
Umbata wena weda ban.
දත තියලා ගත්තාඉරල ම අරන් නේ බන්
කරදර පිට කරදර එන්නේ හොඳකට නෙමෙයි. පරිස්සමින් හිටපං කුකුළෝ.
අතීත සිදුවීම් කල්පණා කරලා අනාගතයට පරිස්සමින් මුහුනදීපං.
ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේme daws tike uba paressam weyan ubata apalai wage bnn
තව පස්සට ලියං පළයං. කලක් යනකං කල්පණාවෙන් හිටපං.
ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
------ Post added on Jul 21, 2021 at 8:42 PM
එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා..අත නම් තෙමුනා බන්.
පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..
![]()
------ Post added on Jul 21, 2021 at 8:39 PM
ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..
------ Post added on Jul 21, 2021 at 8:40 PM
පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා..
------ Post added on Jul 21, 2021 at 8:41 PM
දත තියලා ගත්තා
ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
------ Post added on Jul 21, 2021 at 8:42 PM
ඕක ගරුඩෙක් බන්. කෑවොත් සමහර අයට වකුගඩු අමාරු එනව.එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා..අත නම් තෙමුනා බන්.
පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..
![]()
------ Post added on Jul 21, 2021 at 8:39 PM
ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..
------ Post added on Jul 21, 2021 at 8:40 PM
පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා..
------ Post added on Jul 21, 2021 at 8:41 PM
දත තියලා ගත්තා
ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
------ Post added on Jul 21, 2021 at 8:42 PM
නෑ එකෙක් කෑවේ. දෙන්නම එකම ගෙදර. දෙන්නටම බෙහෙත් විදලාDennama kawada. Kapu ekata pissuda danne na
මාත් මේ නරි ටිකක් හුරතල් කර කර ඉන්නවා. දවසක පොඩි එකෙක් හරි කෑවොත් තමයි වැඩේනෑ එකෙක් කෑවේ. දෙන්නම එකම ගෙදර. දෙන්නටම බෙහෙත් විදලා
Yako ballo kawama tetanus walatada widinne.ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්.බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.
අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද?
රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
Thogawa Balu Ganda athi.smell like bitch.Mawanam kawadakwath ballek wath hapala ne.